නූලට ඔයාලා දාන රිප්ලයි වලට බොහෝම ස්තූතියි. මේ Event එක තමන්ගෙ වැඩක් විදියට අරං මේ විදියට ගියොත් අපිට මැක්සා විදියට මේක කරල්ල පුලුවන්.
අපිට මොනවා කරන්නත් ඉස්සෙල්ම යම්කිසි මුදලක් ඕනෙ. ඉතිං අපිට ඒකට Proposal එකක් හදන්න වෙනවා. GT කිව්වා සියලු විස්තර ඇතුලත්න ඉස්සෙලාම ඒක හදලා ඉතිරි වැඩ ගැන බලමු කියලා. මම දැන් ඒකෙ වැඩ පටං ගන්න යන්නෙ.
ඒකෙ ඇතුලත් වෙන්නෙ පහත දැක්වෙන මාතෘකා. ඒ මාතෘකා යටතේ දාන්න ඕන කරුණු මොනවාද කියලා මට Idea එකක් ගන්න අදහසක් දෙන්න. කැමති කෙනෙක් ඉන්නවනම් මට කෝල් කරන්න
071 708 45 45
අහ් අනිත් එක. ටිකට් Print කිරීමට යන මුදල මගෙ Kasun Shanaka Photography ආයතනයෙන් දරන්නම්. ඒ නිසා මූලිකට එන ටිකට් Print කිරීම පිළිබද ගැටලුවක් නෑ. අපිට ටිකටි විකුණන අතර තුරේ අනිත් වැඩ ටික හෙමින් සංවාධානය කරන්න පුලුවන්
මාතෘකා
1. Cover Page
2. Organizing Comitte
3. Description about the Event
4. Budget
5. Sponsor type
6. Time and Venue

Last edited: