ElaKiri Beach Party v4 (Proposal)

Nisala88

Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    Media Sponsor කෙනෙකුත් set කර ගත්තොත් නරකද ?, මං හිතන්නේ Y-fm එක මේ වගේ වැඩ වලට sponsor කරනව
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ow... salli walata ganna oone ayata mokada karanne..? sale karamuda..? but eekatath plan ekak thiyenna oone...

    Mehemayi machan t shirt ona ayata design karala iwara unata passe thread ekak dala eka daamu.. one nam t shirt eka ekko apita awith pay karala ganna naththam bank account ekakata dala wen karaganna kiyala kiyamu..naththam okatath hena gema:baffled:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    • ඉස්සෙල්ලම හොද ශක්තිමත් සංවිධායකයින් පිරිසක් පත් කරගන්න වෙනව.එළකිරි එකේ වැඩිහිටි ගොඩක් අත්දැකීම් තියෙන සෙට් එක සෙට් වෙනව නම් තමයි ලෙසටම කිරි කිරි
    • එතකොට සෑම මූල්‍ය ගණුදෙනුවක්ම නිසි ලෙස වාර්ථා කරන්න කවුරු හරි ඉන්න ඕනේ
    • ඒ වගේම තමයි ඉතින් කෙශා සමග තව සම්බන්ධීකරණ කීප දෙනෙක් හිටිය නම් හරි
    • සෑම දෙයක්ම ජීටීගේ අනු දැනුම පරිදි සිද්ධ වෙන්න ඕනෙ

    ඔන්න ඕව තමයි මගේ හිතට එන දේවල්

    Mount Lavinia Beach nam ithin gedara wage :rolleyes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    සීල් එකක් අතේ ගැසීම
    අඩෝ දැන් මේ මමත් ටිකට් ගන්න ඕනද? ටිකට් කවුන්ටරේ ගාවට ඇවිල්ල මම කෑ ගහනව අඩෝ මම කලු පූස ඇරපන් දොර කියල.
    ගහයිද දන්නෙ නෑ මට ඈ :eek:
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    කලු පූසා;13408811 said:
    සීල් එකක් අතේ ගැසීම
    අඩෝ දැන් මේ මමත් ටිකට් ගන්න ඕනද? ටිකට් කවුන්ටරේ ගාවට ඇවිල්ල මම කෑ ගහනව අඩෝ මම කලු පූස ඇරපන් දොර කියල.
    ගහයිද දන්නෙ නෑ මට ඈ :eek:

    :love::love::love: