Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ElaKiri Beach Party v4 (Proposal)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Cover Page : මචන් මේකටනම් ඉතින් දාන්න කියලා වැඩි දෙයක් නෑනෙ..හැබැයි වැදගත් දෙයක් තියෙනවා

ඒ තමයි මේ වැඩේට ගැලපෙන පට්ට පදිරි සිත් ඇදගන්නා සුලු එළකිරි නමක් දාගන්න ඕනෙ..

මම ඒකට ගැලපෙන නමක් යෝජනා කරන්න කියලා නූලක් දාන්නම්

Organizing committee : මේ වැඩේට බැහැලා වැඩ කරන්න පුලුවන් කට්ටියක්, ඒ වගේම මේ වගෙ වැඩක් කලින් කරලා තියෙන කට්ටියක් උඹ පොඩ්ඩක් මේ නූලෙ කමෙන්ට් කරලා තියෙන උන් බලලා ඔය කමිටියට දාගනින්

Description about the Event : මේකෙ ඉතින් වැඩේ ගැන විස්තර දාපන්..කවුද මේකට එන්නෙ,කවුද මේක කරන්නෙ,මොනවද මේකෙ වෙන්නෙ,මේ වැඩේ කරන අරමුණ මොකද්ද...ට්කට් එකක් කීයද..කෙල්ලොන්ට ෆ්‍රී නම් එකත් දාපන්..පිට එවුන් එනවනම් ඒවත් දාපන්...තව අර මල් බබා කීව විදිහට ආරක්ෂාව අපිට හම්බෙනවානම් ඒවත් දාපන්...ඔය වගෙ දෙවල් දාපන්..

Budget : මේක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ..ඩීජේ එකට,සවුන්ඩ්ස් වලට,කෑම වලට,බීම වලට (මත්පැන්),සැරසිලි වලට,හොටෙල් එකක් සම්බන්ධ කරගන්නවානම් ඒකෙ ගාන,ටිකට් වලට යන ගාන......ඔය වගේ දේවල් දාලා අන්තිමට දාපන් බලාපොරොත්තු වන පිරිසත් එක්ක අපිට එන ඉන්කම් එක..

Sponsor type : මේකට කෑම වලට ස්පොන්සර් කරනවනම් (ඔය KFC,කොත්තු මී වගේ),බීම වලට ස්පොන්සර් කරනවනම් (ඔය Lion,Cream Soda,කික් කෝලා වගේ)...තව ඔය අනික් ස්පොන්සර් කරන උන් පිළිවෙලට ඔය වගේ දාපන්..ඕක ඉතින් ලස්සනට ලියපන් හොඳද? (හරියට නිකම් මේ වගෙ, නිළ මාධ්‍ය අනුග්‍රහය,නිළ ආහාර පාන සහකරු..)

Time & Venue : මේකට ඉතින් තියෙන්නෙ කවද්ද,තියෙන්නෙ කොහෙද,කීයෙ ඉදන්ද,කීය වෙනකම්ද..ඔය වගේ දේවල් දාල ලියපන්

මට තේරෙන විදිහට මම කිව්වෙ...මේකෙ අඩුපාඩු තියෙනවනම් ඒව හදලා හොද දේවල් අරන් වැඩේ ලෙසටම කරමු!

[QUOTE="Mr.chachi, post: 13398749, member: 375023"] [SIZE=4][B]Cover Page : මචන් මේකටනම් ඉතින් දාන්න කියලා වැඩි දෙයක් නෑනෙ..හැබැයි වැදගත් දෙයක් තියෙනවා:yes: ඒ තමයි මේ වැඩේට ගැලපෙන පට්ට පදිරි සිත් ඇදගන්නා සුලු එළකිරි නමක් දාගන්න ඕනෙ.. මම ඒකට ගැලපෙන නමක් යෝජනා කරන්න කියලා නූලක් දාන්නම්:yes: Organizing committee : මේ වැඩේට බැහැලා වැඩ කරන්න පුලුවන් කට්ටියක්, ඒ වගේම මේ වගෙ වැඩක් කලින් කරලා තියෙන කට්ටියක් උඹ පොඩ්ඩක් මේ නූලෙ කමෙන්ට් කරලා තියෙන උන් බලලා ඔය කමිටියට දාගනින්:yes: [COLOR=DarkSlateGray]Description about the Event[/COLOR] : මේකෙ ඉතින් වැඩේ ගැන විස්තර දාපන්..කවුද මේකට එන්නෙ,කවුද මේක කරන්නෙ,මොනවද මේකෙ වෙන්නෙ,මේ වැඩේ කරන අරමුණ මොකද්ද...ට්කට් එකක් කීයද..කෙල්ලොන්ට ෆ්‍රී නම් එකත් දාපන්..පිට එවුන් එනවනම් ඒවත් දාපන්...තව අර මල් බබා කීව විදිහට ආරක්ෂාව අපිට හම්බෙනවානම් ඒවත් දාපන්...ඔය වගෙ දෙවල් දාපන්..:yes: Budget : මේක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ..ඩීජේ එකට,සවුන්ඩ්ස් වලට,කෑම වලට,බීම වලට (මත්පැන්:P),සැරසිලි වලට,හොටෙල් එකක් සම්බන්ධ කරගන්නවානම් ඒකෙ ගාන,ටිකට් වලට යන ගාන......ඔය වගේ දේවල් දාලා අන්තිමට දාපන් බලාපොරොත්තු වන පිරිසත් එක්ක අපිට එන ඉන්කම් එක..:yes: Sponsor type : මේකට කෑම වලට ස්පොන්සර් කරනවනම් (ඔය KFC,කොත්තු මී වගේ),බීම වලට ස්පොන්සර් කරනවනම් (ඔය Lion,Cream Soda,කික් කෝලා වගේ)...තව ඔය අනික් ස්පොන්සර් කරන උන් පිළිවෙලට ඔය වගේ දාපන්..ඕක ඉතින් ලස්සනට ලියපන් හොඳද? (හරියට නිකම් මේ වගෙ, නිළ මාධ්‍ය අනුග්‍රහය,නිළ ආහාර පාන සහකරු..:rofl:;)) Time & Venue : මේකට ඉතින් තියෙන්නෙ කවද්ද,තියෙන්නෙ කොහෙද,කීයෙ ඉදන්ද,කීය වෙනකම්ද..ඔය වගේ දේවල් දාල ලියපන්:yes: මට තේරෙන විදිහට මම කිව්වෙ...මේකෙ අඩුපාඩු තියෙනවනම් ඒව හදලා හොද දේවල් අරන් වැඩේ ලෙසටම කරමු![IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom