කවුරුහරි ලංකාබෙල් පාවිච්චි කරන කෙනෙක් බලන්න එළකිරි එන්න බෑ. මන් මේ වෙන ක්‍රමයකින් ආවේ. මේකේ අනවශ්‍ය දේවල් දාලා සයිට් එක නැති කරගන්න එපා. කියන දේවල් වල වගකීම බාරගන්න.