Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~::Elakiri Bodybuilding::~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නියමයි මචං.. මමත් පුංචි දෙයක් මේකටම එකතු කරන්නම්.. උඹ කිව්වා වගේ සප්ලයිමන්ට් වලින් කරන්නෙ අපි සෙල්ලම් කරනකොට අපේ ඇඟෙන් පිටවෙන ශක්තිය නැවත ලබාදීම.. ඒ වගේම තමා අපි සප්ලයිමන්ට් එකක් පාවිච්චි කරන්න ඕන මාස තුනෙන් නෙමෙයි.. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නම් මම.. අපිට ක්‍රීඩකයන් වර්ග හතරකට බෙදන්න පුළුවන්..

1.  [FONT=&quot]ආධුනික ක්‍රීඩකයින් - [/FONT]Beginner Level

2.  [FONT=&quot]මධ්‍යම අවස්ථාවේ ක්‍රීඩකයින්[/FONT] - Intermediate Level

3.  [FONT=&quot]උසස් මට්ටමේ පසුවන ක්‍රීඩකයින්[/FONT] - Advance Level

4.  [FONT=&quot]තරඟකාරී මට්ටමේ ක්‍රීඩකයින්[/FONT] - Competitive Level

ව්‍යායාම කරන්න පටන්ගත් දවසෙ ඉඳලා මාස හතරක් යනකන් ක්‍රීඩකයෙක් අපි හදුන්වන්නෙ Beginner Level වර්ගයට අයත් කෙනෙක් හැටියට.

සම්පූර්ණ අවුරුද්දක් සෙල්ලම් කලාට පස්සෙ ඒ ක්‍රීඩකයා Intermediate Level කෙනෙක් වෙනවා.

සෙල්ලම් කරන්න පටන් අරගෙන හරියටම අවුරුදු එකහමාරක් වුණාට පස්සෙ තමයි ක්‍රීඩකයෙක් Advance Level ගනයට වැටෙන්නෙ.

Competitive Level ඒ තරම් අපිට වැදගත් නැහැ. කායවර්ධන තරඟ සඳහා සහභාගී වන අය තමා මේ නමින් හඳුන්වන්නෙ.. ඒ අවුරුදු තුන හතරක් සෙල්ලම් කරපු අය.

සප්ලයිමන්ට් ගන්න ඕන Advance Level කියන තැනද.. ඒ කියන්නෙ හරියටම අවුරුද්දක් ගතවුණාට පස්සෙ.. ඊට කලින් සප්ලයිමන්ට් ගත්තා කියලා වැඩක් වෙන්නෙ නැහැ.

දෙවැනි කාරණාව තමයි අපිට ව්‍යායාමයේ යම් කිසි වාර ගණන ඉවර කරගන්න බැරි වුණාම. ඒ කිව්වෙ උස්ස ගන්න බැරි වුණාම අපි වෙන කෙනෙක්ගෙ සහය පතනවා. ඒක නරක දෙයක් නෙමෙයි. අපි ඒක ෆොර්ස්ඩ් රෙප්ස් - Forced Reps නමින් හදුන්වනවා. හැබැයි ඒ ව්‍යායාමයේ මුල ඉඳන්ම වෙන කෙනෙක්ගෙ සහය පතන්න බැහැ. ඒකෙන් කියවෙන්නෙ අපිට නියමිත බරට වඩා වැඩි බරක් ඔසවනවා කියන එක. අන්තිම අවස්ථාවෙදි තමයි අපි කෙනෙකුගේ සහය පතන්න ඕන උස්සගන්න අමාරුම අවස්ථාවක් ආවොත්.

අධි තීව්‍රතා ව්‍යායාම විධි ක්‍රම 7ක් තියෙනවා.

1.  [FONT=&quot]ෆෝර්ඩ් රෙප්ස් - [/FONT]Forced Reps

2.  [FONT=&quot]පාර්ශල් රෙප්ස්[/FONT] - Partial Reps

3.  [FONT=&quot]නෙගටිව් රෙප්ස්[/FONT] - Negative reps

4.  [FONT=&quot]මල්ටි පවුන්ඩේජ් සිස්ටම්[/FONT] - Multi Poundage System

5.  [FONT=&quot]චීටින් සිස්ටම්[/FONT] - Cheating System

6.  [FONT=&quot]ප්‍රී එක්ස්හෝස්ටන් සිස්ටම්[/FONT] - Pre Exhaustion System

7.  [FONT=&quot]සුපර් ස්ලෝ සිස්ටම්[/FONT] - Super Slow System

යන නම් වලින් අපි ඒ විධි ක්‍රම 7 හඳුන්වනවා.

[QUOTE="crazybuddy, post: 13200598, member: 326070"] [CENTER][SIZE=4][COLOR=Navy][B]නියමයි මචං.. මමත් පුංචි දෙයක් මේකටම එකතු කරන්නම්.. උඹ කිව්වා වගේ සප්ලයිමන්ට් වලින් කරන්නෙ අපි සෙල්ලම් කරනකොට අපේ ඇඟෙන් පිටවෙන ශක්තිය නැවත ලබාදීම.. ඒ වගේම තමා අපි සප්ලයිමන්ට් එකක් පාවිච්චි කරන්න ඕන මාස තුනෙන් නෙමෙයි.. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නම් මම.. අපිට ක්‍රීඩකයන් වර්ග හතරකට බෙදන්න පුළුවන්.. [/B][/COLOR][/SIZE][COLOR=Sienna][B][FONT=Calibri][SIZE=4]1. [/SIZE][/FONT][/B] [B][FONT="][SIZE=4]ආධුනික ක්‍රීඩකයින් - [/SIZE][/FONT][SIZE=4]Beginner Level [/SIZE][FONT=Calibri][SIZE=4]2. [/SIZE][/FONT][/B] [B][FONT="][SIZE=4]මධ්‍යම අවස්ථාවේ ක්‍රීඩකයින්[/SIZE][/FONT][SIZE=4] - Intermediate Level [/SIZE][FONT=Calibri][SIZE=4]3. [/SIZE][/FONT][/B] [B][FONT="][SIZE=4]උසස් මට්ටමේ පසුවන ක්‍රීඩකයින්[/SIZE][/FONT][SIZE=4] - Advance Level [/SIZE][FONT=Calibri][SIZE=4]4. [/SIZE][/FONT][/B] [/COLOR][B][FONT="][COLOR=Sienna][SIZE=4]තරඟකාරී මට්ටමේ ක්‍රීඩකයින්[/SIZE][/COLOR][/FONT][SIZE=4][COLOR=Navy][COLOR=Sienna] - Competitive Level [/COLOR] [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Navy]ව්‍යායාම කරන්න පටන්ගත් දවසෙ ඉඳලා මාස හතරක් යනකන් ක්‍රීඩකයෙක් අපි හදුන්වන්නෙ Beginner Level වර්ගයට අයත් කෙනෙක් හැටියට. සම්පූර්ණ අවුරුද්දක් සෙල්ලම් කලාට පස්සෙ ඒ ක්‍රීඩකයා [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Navy]Intermediate Level කෙනෙක් වෙනවා. [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Navy]සෙල්ලම් කරන්න පටන් අරගෙන හරියටම අවුරුදු එකහමාරක් වුණාට පස්සෙ තමයි ක්‍රීඩකයෙක් Advance Level ගනයට වැටෙන්නෙ. [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Navy]Competitive Level ඒ තරම් අපිට වැදගත් නැහැ. කායවර්ධන තරඟ සඳහා සහභාගී වන අය තමා මේ නමින් හඳුන්වන්නෙ.. ඒ අවුරුදු තුන හතරක් සෙල්ලම් කරපු අය. සප්ලයිමන්ට් ගන්න ඕන [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Navy]Advance Level කියන තැනද.. ඒ කියන්නෙ හරියටම අවුරුද්දක් ගතවුණාට පස්සෙ.. ඊට කලින් සප්ලයිමන්ට් ගත්තා කියලා වැඩක් වෙන්නෙ නැහැ. ------------------ දෙවැනි කාරණාව තමයි අපිට ව්‍යායාමයේ යම් කිසි වාර ගණන ඉවර කරගන්න බැරි වුණාම. ඒ කිව්වෙ උස්ස ගන්න බැරි වුණාම අපි වෙන කෙනෙක්ගෙ සහය පතනවා. ඒක නරක දෙයක් නෙමෙයි. අපි ඒක ෆොර්ස්ඩ් රෙප්ස් - Forced Reps නමින් හදුන්වනවා. හැබැයි ඒ ව්‍යායාමයේ මුල ඉඳන්ම වෙන කෙනෙක්ගෙ සහය පතන්න බැහැ. ඒකෙන් කියවෙන්නෙ අපිට නියමිත බරට වඩා වැඩි බරක් ඔසවනවා කියන එක. අන්තිම අවස්ථාවෙදි තමයි අපි කෙනෙකුගේ සහය පතන්න ඕන උස්සගන්න අමාරුම අවස්ථාවක් ආවොත්. අධි තීව්‍රතා ව්‍යායාම විධි ක්‍රම 7ක් තියෙනවා. [/COLOR][/SIZE][/B][COLOR=Navy][B][SIZE=4] [/SIZE][FONT=Calibri][COLOR=Sienna][SIZE=4]1. [/SIZE][/COLOR][/FONT][/B][COLOR=Sienna] [B][FONT="][SIZE=4]ෆෝර්ඩ් රෙප්ස් - [/SIZE][/FONT][SIZE=4]Forced Reps [/SIZE][FONT=Calibri][SIZE=4]2. [/SIZE][/FONT][/B] [B][FONT="][SIZE=4]පාර්ශල් රෙප්ස්[/SIZE][/FONT][SIZE=4] - Partial Reps [/SIZE][FONT=Calibri][SIZE=4]3. [/SIZE][/FONT][/B] [B][FONT="][SIZE=4]නෙගටිව් රෙප්ස්[/SIZE][/FONT][SIZE=4] - Negative reps [/SIZE][FONT=Calibri][SIZE=4]4. [/SIZE][/FONT][/B] [B][FONT="][SIZE=4]මල්ටි පවුන්ඩේජ් සිස්ටම්[/SIZE][/FONT][SIZE=4] - Multi Poundage System [/SIZE][FONT=Calibri][SIZE=4]5. [/SIZE][/FONT][/B] [B][FONT="][SIZE=4]චීටින් සිස්ටම්[/SIZE][/FONT][SIZE=4] - Cheating System [/SIZE][FONT=Calibri][SIZE=4]6. [/SIZE][/FONT][/B] [B][FONT="][SIZE=4]ප්‍රී එක්ස්හෝස්ටන් සිස්ටම්[/SIZE][/FONT][SIZE=4] - Pre Exhaustion System [/SIZE][FONT=Calibri][SIZE=4]7. [/SIZE][/FONT][/B] [/COLOR][B][FONT="][COLOR=Sienna][SIZE=4]සුපර් ස්ලෝ සිස්ටම්[/SIZE][/COLOR][/FONT][SIZE=4][COLOR=Sienna] - Super Slow System [/COLOR] යන නම් වලින් අපි ඒ විධි ක්‍රම 7 හඳුන්වනවා.:yes:[/SIZE][/B][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom