එළකිරි එකේ ඉන්නවා ඇතිනෙ bodybuilding කරන කට්ටිය...

bodybuilding කරන්නෙ බොඩිය නිකන් පිස්සු කොර කරවන්නම නෙමෙයි.. body shape එක ලස්සනට තියාගන්නත් bodybuilding කරනව.
ඔන්න කට්ටියට අනිත් අයගේ අදහස් බෙදාගන්න... තමන්ගේ අදහස් අනිත් අයට කියන්න මේ thread එකෙන්.


bodybuilding කරන්නෙ බොඩිය නිකන් පිස්සු කොර කරවන්නම නෙමෙයි.. body shape එක ලස්සනට තියාගන්නත් bodybuilding කරනව. ඔන්න කට්ටියට අනිත් අයගේ අදහස් බෙදාගන්න... තමන්ගේ අදහස් අනිත් අයට කියන්න මේ thread එකෙන්.
Workout ගැන සහ Supplements ගැන ගැටළු තිඑයනවා නං අහන්න... දන්න විදිහට help කරන්නන්.... අපි නොදන්නවා වුනාට bodybuilding කෙල පැමිණි අය ඉන්නවා එළකිරි එකේ.. ඒ අය help කරයි කියලත් බලාපොරොත්තු වෙනවා ......
