Elakiri Brotherhood තෑගි වැස්ස මෙවරත් සූදානම්

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,139
0
ඔටුවගෙ පිට උඩ
d1fj1sq.png

සුබ අලුත් අවුරුද්දක් වේවා!!!


Elakiri Brotherhood වෙනුවෙන් vote කරපු සියලු දෙනාට ස්තුතිවන්තවෙන ගමන් ඡන්ද පොරොන්දු ඉටුකරන්නයි මේ හදන්නේ....:yes:

ඔයගොල්ලෝ දන්නවා ඇති අපේ චිරි චිරි වැස්ස දැනටම පොරොන්දු වුන තෑගී ගොඩක් බෙදලා ඉවරයි. ඉතුරු ටිකත් බෙදාගෙන යන අතරේ පොරොන්දු උන 100GB Cloud Storages 50ක්ම තෑගි කරන්නත් ඕනේ.

storages බෙදා දෙනකොට අපිට ලේසි වෙන්නයි, සාධාරණ විදියට බෙදන්නයි ඕනේ නිසා පොඩි ෆෝම් එකක් හැදුව. කස්ටියට තියෙන්නේ ඒක ෆිල් කරන්න.


*
*
*​

Google Form


*
*
*

මේ ෆෝම් එක හරියට ෆිල් කලොත් සාධාරණ විදියට, සුදුසුම කෙනාට දෙන්න ලේසි වෙයි... :)




කව්රු මොනා කිව්වත් අපි දුන්න, දෙනවා....මේවා අපේම එළකිරි එකේ උන්ට තමා අනික් team එකේ අයටත් සීමිත අවස්ථාවක් තියෙනවා..ඔව් :yes::yes::yes:


PS - 1.දැනටම pm වලින් සහ පොස්ට් වලින් cloud storage නමින්ම ඉල්ලු අය මේ ෆෝම් එක ෆිල් කිරීම අනවශ්‍යයි.

2. එක් අයකුට එක් දිනුමක් පමණයි


d1fj1sq.png

:cool::cool:
 

nooby

Well-known member
  • Mar 25, 2018
    4,238
    2,426
    113
    Srilanka
    onna ubata mage gane lynda account ekak ewwa



    අඩේ මටත් එකක් දියන්කෝ. මමත් තොපිට තමා වෝට් කරේ.. යන්තම් රෙප් 45ක් හම්බෙලා තිබ්බා. ඒකෙනුත් 20ක් අනිත් ටීම් එකේ එකෙක් දීලා තිබ්බේ.. ඔන්න ඕකයි තත්වේ

     
    • Like
    Reactions: shadow1

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113

    අඩේ මටත් එකක් දියන්කෝ. මමත් තොපිට තමා වෝට් කරේ.. යන්තම් රෙප් 45ක් හම්බෙලා තිබ්බා. ඒකෙනුත් 20ක් අනිත් ටීම් එකේ එකෙක් දීලා තිබ්බේ.. ඔන්න ඕකයි තත්වේ



    mama oya eka team ekakawath na bun. hitaham ubatath ekak ewannam
     
    • Like
    Reactions: thilan_perera

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113

    අඩේ මටත් එකක් දියන්කෝ. මමත් තොපිට තමා වෝට් කරේ.. යන්තම් රෙප් 45ක් හම්බෙලා තිබ්බා. ඒකෙනුත් 20ක් අනිත් ටීම් එකේ එකෙක් දීලා තිබ්බේ.. ඔන්න ඕකයි තත්වේ


    mama eka team ekakawath na onna kiwwa wage mama ubatath ekak ewwa :)
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    රමේෂ්ට Vote කලේ ඊයේ ...Main ත්‍රෙඩ් එකෙයි Brotherhood ත්‍රෙඩ් එකෙයි දෙකේම message එකකුත් දැම්මා...Rep තියා මොන ලබ්බක්වත් හම්බුනේ නෑ (At Least a Single Rep Point)...ඇයි බන් උඹලා බොරු කියන්නේ....ඔන්න උඹල මේක ආතල් එකට කරන්නේ ඒ නිසා sup එකක් දියන් කිව්වනම් අපිත් වෙන මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැතිව චන්දෙ දාල fun එකේ ඉන්නවා මොකද වෙන්නේ බලාගෙන...Rep දෙන්නම්, Give Away දෙන්නම් කියලා බොරු කියලා vote එක ගන්න එක තමයි අව්ල...උඹලත් හරියට මේ රටේ දේශපාලුවෝ වගේ...


    mun paraduna eka hodai :rofl: hena boruwa
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    d1fj1sq.png


    රේප් වැස්සේ තෙමෙන්න අසා අය මෙහෙට එන්න :yes:
    තෑගි බොහොමයි :yes:




    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:




    d1fj1sq.png


    රේප් වැස්සේ තෙමෙන්න අසා අය මෙහෙට එන්න
    තෑගි බොහොමයි

    VOTE
    http://www.elakiri.com/forum/showthread.php?t=1895231

    Comment
    http://www.elakiri.com/forum/showthread.php?t=1895351

    හොර බොරු නෑ වන්චා නෑ.. මෙන්න සාක්ශි.. :yes::yes::cool:;)

    dusqXSJ.jpg



    තොපි තොපිලගේ ෆේක් වලට රෙප් දාගෙනද ස්ක්‍රීන්ශොට් ගැහුවේ ? උබේ අර ලිස්ට් එක කෝ බන්? ගේම් එක ඉවර වුනත් රෙප් දෙනවා කිය කිය දැම්ම නේ?
    :lol::lol::lol:
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ස්තුති බොක්ක, ඉතිකලට දුන්නත් වොට් එක මම නිකමට දාපු පි එම් එක ගණන් අරගෙන 100GB දුන්නට උබලා සෙට් එකට ගොඩක් ස්තුති !!