Elakiri bulliers

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,914
    9,681
    113
    giphy.gif
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,624
    1
    42,744
    113
    උඹ ඔය කියන්නෙ මම පෞද්ගලික හැමදෙයක්ම හිතන්නෙ බලන්නෙ නැතුව කිරියෙ දානව කියලනෙ
    වෙන මොකුත් වැරැද්දක් මගෙ නෑ මෝඩකම ඇරෙන්න
    නැත්තං මේක සිංහලෙන් දාපං මට තේරෙන්නෙ නෑ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,841
    152,504
    113
    උඹ ඔය කියන්නෙ මම පෞද්ගලික හැමදෙයක්ම හිතන්නෙ බලන්නෙ නැතුව කිරියෙ දානව කියලනෙ
    වෙන මොකුත් වැරැද්දක් මගෙ නෑ මෝඩකම ඇරෙන්න
    නැත්තං මේක සිංහලෙන් දාපං මට තේරෙන්නෙ නෑ
    Public forum වල දාන්න සුදුසු ඒවත් තියෙනවා නැති ඒවත් තියෙනවා. තමන්ගෙ හැම පුද්ගලික දෙයක්ම ඒ වගේ දාන්න යන එකෙන් වෙන්නෙ ඔයා අනිත් අය ඉදිරියෙ විහිළුවක් වෙන එක. මං මේක කීප සැරයක්ම කියලා තියෙනවනේ. ඔයැයි ඉතින් වෙන කෙනෙක් කියන දෙයක් පිළිගන්න කෙනෙකුත් නෙවේනෙ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,624
    1
    42,744
    113
    Public forum වල දාන්න සුදුසු ඒවත් තියෙනවා නැති ඒවත් තියෙනවා. තමන්ගෙ හැම පුද්ගලික දෙයක්ම ඒ වගේ දාන්න යන එකෙන් වෙන්නෙ ඔයා අනිත් අය ඉදිරියෙ විහිළුවක් වෙන එක. මං මේක කීප සැරයක්ම කියලා තියෙනවනේ.
    කිරියෙ ඉන්න උඹල වගේ හොඳ එවුන්ට මාව විහිලුවක් නෙමේනෙ :love: (y)
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,841
    152,504
    113
    කිරියෙ ඉන්න උඹල වගේ හොඳ එවුන්ට මාව විහිලුවක් නෙමේනෙ :love: (y)
    ඉදිරියට එහෙම නොවෙන්න නම් ඔය විකාර වැඩ නවත්තලා ඉස්සර දැම්මා වගේ කාටත් ප්‍රයෝජනවත් වෙන ත්‍රෙඩ්ස් ටිකක් දාන්න. එතකොට ඔයාට ඔය බනින අයත් ඇතුළුව කිරියෙ හැමෝම ඔයාව අගේ කරාවි.