Elakiri Cafe [Let's talk about music]

unknown-me

Member
May 12, 2011
3,052
239
0
යකොව් උබ නයි සුප් එකක් වත් ගැහුවාද,,,,,, මම කිව්වේ බබා කියන එව්වා ගණන් ගන්න එපා උගේ මොලේ අප්සෙට් කියලා,,,,,නැතුව පොරට අප්සෙට් කියල නෙමේ.
... අනික උට අප්සෙට් ගියත් අපිට පාන් යයි:rofl::lol::lol:

බැලුවහම නැට්ට පාගාගෙන නෙමෙයි බන් විකාගෙන ඉදල තියෙන්නේ.:shocked:මම හිතුවේ පොරට අප්සෙට් කියල.:)
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
අලුත් mp3 ටිකක් කවුරු හරි දාන්නකෝ....................................
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
hodai hodai
uba kage kage songs da ahanne

මම දැන්නං අහන්නේ Beginning album එක.......... මම කැමතියි...... house... like david guetta ගේ music wage....තව.................:rofl::eek:.......... metal music:P.....like...cradle of filth,dimmu borgir....... මට එහෙමමත් අවුලක් නැහැ...ලස්සන ඕන එකක් අහනවා......... මේ ටිකේ house අහනවා වැඩියෙන්....... black eyed peas - beginning album එක පට්ට ගහනවා........ මේ දැන් බානවා lmfao ගේ album එක.........