ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මේදවස් වල නුවර රවුම් ගහන උන් දකිනවා ඇති හරකුන්ට වල් කපන්ට යනව වගේ ට්‍රැපික් පොරක් විටෙක හිතෙනවා යකඩ ගේට්ටුවක් වැල්ඩින් කොරන්නට යන පොරක් වගේ කියලත් .....:confused::confused: ඊයේ පොඩි අඩියක් ගහද්දි ..... ට්‍රැපික් පොරක්ගෙන්ම ඔය පුද්ගලයා ගැන අහ ගන්ට ලැබුනා ...... :yes::yes::yes: මෑන්ට කියන්නේ පැරෂුට් කිය ලලු ... ඩියුටි වෙලාවට ඉන්නෙම ඔහොමලු හිතපන්කෝ ෆට්ට දවල් අත් දිගට ඇදගෙන කාකි සුට් එක දාගෙන වල් කපන්ට යන බුට්ස් දාගෙන ඔහොම ඉද්දි :baffled::baffled::baffled: නිකන් රොබෝකෝප් වගේ .. මලෙන්මයි ඉන්නේ ලියනව ලිවිල්ලක් කෙලින්ම උසාවි ආයෙ දෙකක් නෑලු අදුරන එකෙකුටවත් මොකුත් ඇතුලෙන් කරන්න බෑ ලු :oo::oo::oo::oo:කහ ඉරෙන් පැන්නේ නැත්නම් ඒ අයටත් සොරිම තමයි ලු ...
    මේ වගේ සිද්දි ගොඩයි ලු දන්න හැම එකාටම කිව්වා කියන්න කියල පොඩි වැරැද්දක් වත් කොරන්ට එපා කියල පොර ඉන්න තැන .... මම ඇහැව්වා ඔහොම ඉන්නේ ඇයි කියල .... කලින් බදුල්ලේ පොලීසියේ ඉදල තියෙන්නේ ඇසිඩ් පාරක් ගහලලු කව්දෝ හරියට වැදිලා නෑ ලු කොන්ඩේ එහෙම පිච්චිලා ලු තියෙන්නේ පැත්තක ... ආයෙමත් එහෙම සිද්දියක් වෙයි කියලලු ඔහොම ඉන්නේ ... පරිස්සම් වෙන්ට ඈ .... :yes::yes::yes::yes:



    මොකක් මගේ පුකෙන් ..... :oo::oo::oo::oo::confused::baffled:
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔයාට මං පෙන්වන්නද ඔයාට මඩ ගහන්න කියලා රට්ටු මට එවන PM :rolleyes:
    කියපන් මට ඔය පීඑම් මාර්ගයෙන් මඩ ගහන්නයි කියන උන්ගෙ නම් ලිස්ට් එක.:growl:
    ඩප්පියක් දාල මරාගෙන මරෙනව.බැරිම උනොත් ඩප්පියක් දාල ටීම් එක ස්ව්ච් කරන්නව:yes::cool:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    දැන් නවත්තපන් යකෝ ... ගෙදර මිනිස්සු අහනව මට පිස්සුද කියල තනියම හිනාවෙන්න :dull:
    උබලට හිනා උබලට හිනා.එකෙක් දෙන්නෙක් මරාගත්තත් උබලට හිනා.මේවගෙ දෙශද්‍රෝහියො ඉන්නකොට කොහොමද රටක් දියුනු වෙන්නේ.මුල අමතක කරල ස්ව‍යන් වින්දනයෙ යෙදුනාම හිතන් ඉන්නෙ රටක් දියුනු වෙයි කියලද.නෑ උබට වරදිලා.:angry:
    ඔව් උබට පයිත්තියන්,උබට මොන්ගල් ගෙදර මිනිස්සු හරි.:yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    උබලට හිනා උබලට හිනා.එකෙක් දෙන්නෙක් මරාගත්තත් උබලට හිනා.මේවගෙ දෙශද්‍රෝහියො ඉන්නකොට කොහොමද රටක් දියුනු වෙන්නේ.මුල අමතක කරල ස්ව‍යන් වින්දනයෙ යෙදුනාම හිතන් ඉන්නෙ රටක් දියුනු වෙයි කියලද.නෑ උබට වරදිලා.:angry:
    ඔව් උබට පයිත්තියන්,උබට මොන්ගල් ගෙදර මිනිස්සු හරි.:yes:


    http://www.elakiri.com/forum/showthread.php?p=18138508#post18138508

    මේක බලල අත මරල බුදිය ගනින් බන් ! පින් සිද්ධ වෙයි ...:dull:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    http://www.elakiri.com/forum/showthread.php?p=18138508#post18138508

    මේක බලල අත මරල බුදිය ගනින් බන් ! පින් සිද්ධ වෙයි ...:dull:

    රෙප්ද ඉල්ලුවේ.ඉල්ලුවනම් දෙනවනේ:(
    දැන් සත්ටුයිනෙ.එහෙනම් ආයෙ ඕ ලෙවල් ෆේල් වෙන්නෙ නැති වෙන්න පාඩම් කරපන්:dull:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    Ado kawuru hari hoda cfg ekak diyallako ubalage eka deepanko ban :( mage cfg eke mata sniper karanna puluwan crash eke vitharai :rofl: crossfire eke ehama ara etha house penne suduma sudu patata ban penne nae hariyata :(