ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    :lol::lol::lol::lol:

    වේසි

    උඹ බත් කෑවද සචියො කියලා ඇහුවම....
    නෑ නෑ බත් එපා කියනවා.............
    උඹෙ සුලැගිල්ලේ තෙල් ගාලා අදින්නද...
    අනේ අනේ එපා කියනවා........
    අපි cod ගැහුවත් සර්වර් එකෙ ලැගලා...
    වෙඩි පිට වෙඩි තිබ්බත් උඩ පැනලා.....
    මේ Gskill/Heshan යනවලු හොරෙන්ම බලලා.....
    සචියො උඹ ගියාද අදත් එහෙම කරලා......
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    හා බන්

    සර්වර් එකට එන්න කලින් උබ බර උස්සනකොට අපේ එකෙක් හොරෙන් ගත්ත 4තො එකක් !

    10513279_10152577552742915_6510333320563906239_n.jpg