ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    3 kills in a row = UAV
    5 kills in a row = Airstrike
    7-8 kills in a row = Heli
    මගේ අවුල තාම හරි ගියෙ නෑ බං....
    Game එක Run කරාම Screen එක black වෙලා background music play වෙනවා...
    win 8.1 වල එලටම වැඩ කලා. 10 දැම්මට පස්සේ තමා මේ අවුල..
    උඹලා කියපු හැම දේමත් කලා... :(
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,099
    4,872
    113
    -In Darkness-
    මගේ අවුල තාම හරි ගියෙ නෑ බං....
    Game එක Run කරාම Screen එක black වෙලා background music play වෙනවා...
    win 8.1 වල එලටම වැඩ කලා. 10 දැම්මට පස්සේ තමා මේ අවුල..
    උඹලා කියපු හැම දේමත් කලා... :(

    අඩෝ මක්ක හරි කරන් වරෙන් සර්වර් එක පැත්තේ. සෑහෙන්න කාලෙකින් සෙට් වුනේ නෑ.

    ඩවුන්ග්‍රේඩ් කරපන් ආයේ 8.1 වලට :rofl::rofl:

    සචියාගෙන් පොඩ්ඩක් අහපන් මං win 10 ගැන දන්නේ නෑ
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අඩෝ මක්ක හරි කරන් වරෙන් සර්වර් එක පැත්තේ. සෑහෙන්න කාලෙකින් සෙට් වුනේ නෑ.

    ඩවුන්ග්‍රේඩ් කරපන් ආයේ 8.1 වලට :rofl::rofl:

    සචියාගෙන් පොඩ්ඩක් අහපන් මං win 10 ගැන දන්නේ නෑ
    ඩවුන්ග්‍රේඩ් කරන්න?? :frown::frown:
    මම දැන් VM එකක් දාලා ඒකෙ win 7 දාලා cod දාන්න හදන්නේ...
    බලමු...
    :D
     

    ljt87kid

    Member
    Nov 1, 2016
    9
    0
    0
    Request for UNBAN

    I would like to request unban for my UID as i did not perform any hacking!:no:1 of your sub-admins is ban without any judgement,without any pbss checking or even talk to me!thats not fair for me! i know the player location just because of their footstep!:angry: thats very common way in promod! im not sure which admin did it:(, i only have a screenshot for admin UID

    My IGN : Walker


    v7b83ha6x

    3xzuoz93t
     

    Attachments

    • 20161101174917_1.jpg
      20161101174917_1.jpg
      27.4 KB · Views: 104
    • 20161101180637_1.jpg
      20161101180637_1.jpg
      28 KB · Views: 120