thota mama play karana demo tikak ewannada? balala hediyan huullanne nethiwa![]()
අනේ එපා බං. මම මෙතන comment කරේ නැති වලි ඇදගන්නවත් හූල්ලන්නවත් නෙමෙයි. ඉස්සර ඉඳන් cod ගහන අපිට දැක්ක ගමන් තේරෙනවා බං කවුද වැඩ්ඩා කවුද පඩ්ඩා කියල.

මොකද අපි ඊයේ පෙරේද ඉඳන් නෙමෙයි බං CoD ගහන්නේ. ඕවා කියපන් මේ ඊයේ cod install කරපු එකෙක්ට





server eke ona tharam innawa uba wage ewun. demo ekak play karannawath dannawada 


eka aththa nam mema pudgalayanwa unban karana men karunikawa illa sitimi
