ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

ljt87kid

Member
Nov 1, 2016
9
0
0
සර්වර් එකේ damage අඩුද බන් ? deep impact දාලත් sniper එකෙන් ෂොට් දෙක තුනක් තියන්න ඕනේ බිත්තිය හරහා කිල් එකක් ගන්න :dull:

Hi...can type in english?not understand...sorry
 
kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    Hi, is me again...i jz intro to 1 of my fren to play at your server...1st day then got banned...reason wallhack =.="

    ban admin : Kala007
    my friend IGN : CID_2_xF

    i think what Kala trying to said is we always can predict the enemy location. (footstep, changing gun sound) all those very obvious to know it...:confused::confused:

    what can we do to proof that we are not hacking at all?<<i mean seriously...we dont mind to join ur custom server or anything anti-cheat system to proof it cos we really dint hack at all. :yes:

    sorry for giving so much inquiry here, i wont come here to if nothing happen like this.TQ

    Hi :)
    Here is the video of your friend so called "pro" who can hear miles away and see through walls :shocked::shocked: sadly they get banned in this server. :(

    http://sendvid.com/8y7clmdh
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    හොඳ ප්‍රෝ උන් සෙට් වෙලා කොහේ හරි ලෑන් ටූනමන්ට් එකක් ගැහුවා නම් හරි නෙ බන් :love:
    සමහරු ඉන්නවා ඔන්ලයින් හෙන හැකෙක් වගේ, ඒත් ලෑන් ආවහම සිරම ප්‍රෝ :)
    තව උන් ඉන්නවා ඔන්ලයින් පට්ටම ප්‍රෝ ඒත් ලෑන් අවහම හැංගිලා කැම්ප් කරනවා කිල්ස් මුකුත් නැහැ :P
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Anyway the admin who banned me used a Motherboard ban so i cannot join the server without switching my computer, im sure it could be the same idiot admin that banned you using a motherboard ban.
    No need to change your PC, Just use a hardware spoofing tool ;)
    ScreenShot1.png

    Everyone should get a one final chance ;)
     
    ljt87kid

    Member
    Nov 1, 2016
    9
    0
    0

    Hi :)
    Here is the video of your friend so called "pro" who can hear miles away and see through walls :shocked::shocked: sadly they get banned in this server. :(

    http://sendvid.com/8y7clmdh

    First, i thank you cos u have save the video of the gameplay, yes the guy shoot the ppl at sand bag look like hack,but this video dont have capture the early part :lol:, he already know got ppl there since bomb is planting. Is okay if u guys dont believe no one can. Or no other way to proof we r not hack,its okay we will jz leave it.

    Thanks and sorry for giving any trouble to u guys :)
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    සර්වර් එකේ damage අඩුද බන් ? deep impact දාලත් sniper එකෙන් ෂොට් දෙක තුනක් තියන්න ඕනේ බිත්තිය හරහා කිල් එකක් ගන්න :dull:

    නෙදකින් බිජ්ජි... බිත්තියට තියලා කිල් ගන්න ලැජ්ජ නැද්ද බන්.... ඊයා හලෝ.... ඇයි කෙලින් තියන්න බැරිද?.... ගහන්න බැරිනම් යන්න පීස්.... :rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    No need to change your PC, Just use a hardware spoofing tool ;)
    ScreenShot1.png

    Everyone should get a one final chance ;)

    :lol:

    කට්ටිය ආවා ස්පූෆ් කරගෙන.... අහන්න මොකෝ උනේ කියලා.. එනවා යනවා විතරයි මම දැක්කේ :lol:
     
    Last edited:

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    සර්වර් එකේ damage අඩුද බන් ? deep impact දාලත් sniper එකෙන් ෂොට් දෙක තුනක් තියන්න ඕනේ බිත්තිය හරහා කිල් එකක් ගන්න :dull:

    ow. sniper eken one shot wall through thiyanna be. :no:adumagane ekalaga shot 2k wadnna ona. nettam direct one shot wenna ona.

    anith gun walin shape
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    නෙදකින් බිජ්ජි... බිත්තියට තියලා කිල් ගන්න ලැජ්ජ නැද්ද බන්.... ඊයා හලෝ.... ඇයි කෙලින් තියන්න බැරිද?.... ගහන්න බැරිනම් යන්න පීස්.... :rofl:

    අපි ඉතින් ප්‍රෝ නෙවෙයි නේ හලෝ , වෙසියෝ ටික සේරම දුවල මැරෙනකන් බලන් ඉඳල එකෙක් දෙන්නෙක් බා ගන්නවා , එහෙම බා ගන්න ගොඩක් උන් ඉන්නේ ඉතින් ලැට් එකක් අස්සේ නැත්තන් පෙට්ටියක් අස්සේ හැංගිලා , අන්නේකයි මේක අපිට වටින්නේ ... හා නැද්ද හලෝ ?

    ow. sniper eken one shot wall through thiyanna be. :no:adumagane ekalaga shot 2k wadnna ona. nettam direct one shot wenna ona.

    anith gun walin shape

    මෙහෙම අවුල් නේ අෆ්ෆා ... ඩිරෙක්ට් වන් ෂොට් එකත් අතකට පයකට තිබ්බට වැඩක් නෑ මයේ හිතේ , කෙලින්ම පුකේ ඉදන් ඉහලට හෝ ඔලුවටම තියෙන්න ඕනේ :( ට්‍රයි කරලා බලහන් බොරු නං :baffled: ඕක හදන්න බැරිද :(
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    අපි ඉතින් ප්‍රෝ නෙවෙයි නේ හලෝ , වෙසියෝ ටික සේරම දුවල මැරෙනකන් බලන් ඉඳල එකෙක් දෙන්නෙක් බා ගන්නවා , එහෙම බා ගන්න ගොඩක් උන් ඉන්නේ ඉතින් ලැට් එකක් අස්සේ නැත්තන් පෙට්ටියක් අස්සේ හැංගිලා , අන්නේකයි මේක අපිට වටින්නේ ... හා නැද්ද හලෝ ?

    මෙහෙම අවුල් නේ අෆ්ෆා ... ඩිරෙක්ට් වන් ෂොට් එකත් අතකට පයකට තිබ්බට වැඩක් නෑ මයේ හිතේ , කෙලින්ම පුකේ ඉදන් ඉහලට හෝ ඔලුවටම තියෙන්න ඕනේ :( ට්‍රයි කරලා බලහන් බොරු නං :baffled: ඕක හදන්න බැරිද :(

    one shot marenna stopping power perk eka dapan. agillta thibbath marenawa :yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    aneee ayeth mawa ban unane...mage nama max...unban karanneko..admin...

    gon meeharako rules wala thiyenawa neda recruit karanna epa kiyala...

    max TempBan Thursday, 10/11/2016 (21:26) Friday, 11/11/2016 (21:26) Rule #6: No advertising or spamming of websites or server max

    tho kalinuth oya wade kala

    3244 de-activate / unban TempBan 1 Wednesday, 02/11/2016 (01:17) de-activated/unbanned Rule #6: No advertising or spamming of websites or server
    ( ) max

    Ban eka lift wenne saturday
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    gon meeharako rules wala thiyenawa neda recruit karanna epa kiyala...

    max TempBan Thursday, 10/11/2016 (21:26) Friday, 11/11/2016 (21:26) Rule #6: No advertising or spamming of websites or server max

    tho kalinuth oya wade kala

    3244 de-activate / unban TempBan 1 Wednesday, 02/11/2016 (01:17) de-activated/unbanned Rule #6: No advertising or spamming of websites or server
    ( ) max

    Ban eka lift wenne saturday

    aka damme kenek game akak download karaganne akak chat wala damma nisa..mata web site advertising karanne one na bro..anika meta kalin ban une advertising karanne gihin newe yako..boru kiyanta epa..aye play karanta anneth na..