::: ELAKIRI CAMPUS KAVI | එලකිරි කැම්පස් කවි :: THREAD :
----------------------------------------------
නරියා හු කියයි ඩිග්‍රිය ඌට නැත
එළුවට රැවුල ඇත කැම්පස් ආවේ නැත
මේ දෙක අපට ඇත එනමුදු දැනුම නැත
සහතික පමණි ඩිග්‍රිය නම් පලක් නැත
----------------------------------------------
සමතුලිතයෙහි දි ඔබ හා එක්වෙන්න
ඉල්ලුම තිබුණි හද උතුරා පිටවෙන්න
සැපයුම නොලද තැන ඔබගෙන් ඇතිවෙන්න
සිදුවුනි මෙමට සමතුලිතෙන් විසිවෙන්න
----------------------------------------------
සිහිනෙන් පවා මගේ සුඛ විහරණය පැතු
අම්මා දනී නම් මේ සරසවියේ තතු
වර බොල කොලුවො යයි දෙනෙතින් කඳුලු යුතු
ගෙන ගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතු
----------------------------------------------
මා ද ඔබ විය
ඔබ ද මා විය
ඔබ අන්සතු විය
මට කෙල විය
----------------------------------------------
බඩ ගිනි වෙලා මා ගිය කල ජිම් එකට
ගල් වුණු වඩේ විතරක් තිබුණි කැමට
කුල් ප්ලෙන්ටිය උගුරෙන් යන කලට
තු නොදකින් සිතුනා විඳිනා දුකට
----------------------------------------------
කවි පැනය -
මල් කීවාට හැම මල් සුවඳ නැත
සමන් පිච්ච මල මුදුනේ රේණු නැත
පිටතට තිබෙන හිතවත් කම් ඇතුලේ නැත
ආදිම මිනිසාවත් මෙතරම් දරුණු නැත
පිළිතුර -
එසේ වුවත් සුවඳැති මල් එමට ඇත
රෙණු නැතත් මල පුරාම සුවඳ ඇත
ඇතුලේ තිබෙන දේ එළියට පෙනෙනු නැත
එදා තරම් අද මිනිසා දරුණු නැත
----------------------------------------------
ගන්නා මුත් පැන අත දැඩි කර ච්ත්තියේ
කුරුටු ගැමට නිසඳැසක් බිත්තියේ
නැත කිසිම අදහසක් පහල වෙන්නේ ච්ත්තියේ
පැන විසිකර තලමි මදුරුවන් බිත්තියේ
----------------------------------------------
ගමේ හොල්මං
නොදුටු මේ මන්
මෙහේ හොල්මං
දැකලා හොල්මං
----------------------------------------------
මා වැනි ප්‍රෙෂාලා
තෙලදී ලඟට කැන්දා
මුරුංගා අත්තේ තියා
කඩේ යැව් උන් දැන් කොයින්දා
----------------------------------------------
කවි පැනය -
වසර හතරක්, නොයෙක් දුක් විඳ, ඇතත් කාලය නිම වෙලා....
යන්ට ගමට.. හිතක් නැ මට.. තට්ටේ හොඳටම පැදීලා.......
පිලිතුර -
තට්ට හිස ගැන කුමට කම්පා, පිරුණු මොලයක් තිබේ නම්....
මොලය යොදවා, සිතා සැනසෙනු, ගමට ගොස් සතුටින් ලොලේ.....
----------------------------------------------
දහවල් කලට ඇඳුරිදු වාසනාවන්
සැන්දැ කලට කෙල්ලන්ගේ පනාවන්
රැ තුන්යම මඳුරුගේ ගායනාවන්
එලිවෙන පැයට නිදි දෙව්දුව වාසනාවන්
----------------------------------------------
නංගි මිය ගියා එය දුක් ගොඩක් උනා
සරසවි බිමේ නුඹ මගේ නංගියෙක් උනා
අපේ ඇසුර දැන නොයෙකුත් පද හැදුනා
නුඹේ හොඳට මම මෙහේ හුදකලා උනා
----------------------------------------------
ක්‍රැම දාන විට බොග සෙට් වෙන්න එපා
අතේ සතේ නැති විට බඩගිනි වෙන්න එපා
මෙදා පොටේ එක්සැමය ඇනෙනු එපා
යලිත් මේ බිමට එන්නට සිදු වෙන්න එපා
ක්‍රැම - යනු විභාගය ආසන්නයේ විශ්ව විදයාල සිසුන් දැඩ් සේ පාඩම් කිරීම
බොග - යනු වැසිකිලි යාමේ අවශයතාවය
----------------------------------------------
පාස් වුනේ මගේ කරුමෙට විභාගය
අවුරුදු සතර ගොස් ගත්තා උපාදිය
රස්සාවක් සොයා සැමදා මහ මගය
පරස්තාව කලේය මගේ විනාසය
අද මා ගියත් හෙට තවෙකෙකු පැමිණෙනවා
දහසක් දුක් මැදින් දින දින ගත වෙනවා
ඉස්සර තරම් අපි ගැන ගරුවක් නැතිව
අම්මේ එව්වේ ඇයි ඔබේ හුරතල් දරුව
ගොවිතැන් බත් කරන් හිටියා නම් ගෙදර
මේ වෙනකොටත් අප්පච්චි වෙලා මම
B. Sc කරා හරි ගියේ නැතිම කොට
අම්මා කියයි M.Sc ගැනත් මට
විහිලුවක් නෙමෙයි මගේ මේ ජීවිතය
කවුරුවත් තැන නොදේ අද මේ සුදුස්සට
ගියත් දිනෙන් දින Campus ළඟින් ඔබ
ඇතුලට එන්න පෙර දෙවරක් හිතනු මැන
----------------------------------------------

තව කවි තියෙනවානම් කොන්ට්‍රිබියුට් කරන්න..... මේ ත්‍රේඩ් එකට.............