මචන් ඉස්සර වගේ එකේ කිරියෙ Chat එක පේන්නෙවත් නෑනේ.
ඉස්සර මේකෙ ඉන්න උන් එක්ක පොඩියට චැටක් දාගෙන උන්න වැඩක් නැති වෙලාවට. ඒත් දැන් ඒකත් නෑ වගේ.
මොකද්ද මේකට කරනේ?
Solution එකක් තියෙනවනම් කියපල්ලකෝ.
ඉස්සර මේකෙ ඉන්න උන් එක්ක පොඩියට චැටක් දාගෙන උන්න වැඩක් නැති වෙලාවට. ඒත් දැන් ඒකත් නෑ වගේ.
මොකද්ද මේකට කරනේ?
Solution එකක් තියෙනවනම් කියපල්ලකෝ.

තිබ්බනම් හොදයි...වෙලාවකට ෆෝරම් එක පට්ට පාලුයි...