Elakiri Chat එක වැඩ නැතෝ

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මචන් ඉස්සර වගේ එකේ කිරියෙ Chat එක පේන්නෙවත් නෑනේ.
    ඉස්සර මේකෙ ඉන්න උන් එක්ක පොඩියට චැටක් දාගෙන උන්න වැඩක් නැති වෙලාවට. ඒත් දැන් ඒකත් නෑ වගේ.

    මොකද්ද මේකට කරනේ?
    Solution එකක් තියෙනවනම් කියපල්ලකෝ.

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Ultimate night thiyanawa man karana

    Eth kawruwath dan wadiya ene na

    Etana hamadama set weneth 5 wage

    Dan ek walata ena un fun gana chat karana echara kamatak na bun

    Unta one unge yasiyata wadak karala

    Kalakni political magul dala

    Hitonth anith agamakath banala

    Unge atal eka gani
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් දැන් එක පෙන්න නැහැ තමයි...:dull: තිබ්බනම් හොදයි...වෙලාවකට ෆෝරම් එක පට්ට පාලුයි...:(

    අලුත් පොස්ට් නැහැ..චැට් එකක් හරි දාගෙන ඉන්න පුළුවන් තිබ්බනම්...:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් දැන් එක පෙන්න නැහැ තමයි...:dull: තිබ්බනම් හොදයි...වෙලාවකට ෆෝරම් එක පට්ට පාලුයි...:(

    අලුත් පොස්ට් නැහැ..චැට් එකක් හරි දාගෙන ඉන්න පුළුවන් තිබ්බනම්...:yes:

    ඒක තමයි මාත් ඇවිත් බලෙන්ම ලිඳේ වැටිලා කට්ටියව ඇදලා ගන්නේ. දැන් ඒකත් හරියන්නේ නෑ වගේ බන්. :no:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඒක තමයි මාත් ඇවිත් බලෙන්ම ලිඳේ වැටිලා කට්ටියව ඇදලා ගන්නේ. දැන් ඒකත් හරියන්නේ නෑ වගේ බන්. :no:

    :rofl::rofl: ඔව් බන්...අසහන ත්‍රෙඩ් එකක් තමයි ඉතින් නැගල යන්නේ...අනිත් තැන වල මොකෙක් වත් සෙට් වෙන්නේ නැහැනේ ටෝකක් දාන්න :dull:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔව් දැන් එක පෙන්න නැහැ තමයි...:dull: තිබ්බනම් හොදයි...වෙලාවකට ෆෝරම් එක පට්ට පාලුයි...:(

    අලුත් පොස්ට් නැහැ..චැට් එකක් හරි දාගෙන ඉන්න පුළුවන් තිබ්බනම්...:yes:
    :yes::yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඒක තමයි මාත් ඇවිත් බලෙන්ම ලිඳේ වැටිලා කට්ටියව ඇදලා ගන්නේ. දැන් ඒකත් හරියන්නේ නෑ වගේ බන්. :no:

    අඩොව් ලින් බල්ලා