Server management offer

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,283
    6,311
    113
    36
    UK client කෙනෙක් ගෙන් offer එකක් ආවා පොරගෙ server එකක් manage කරන්න

    16G RAM VPS එකක්

    ලොකු වැඩ නැහැ, update කරගෙන ඉන්න වගේ තමයි තියෙන්නේ

    මාසෙට ගාණක් කියන්න ලු

    කියක් කියන්නද?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,316
    1,847
    113
    United States
    16GB VPS එකේ update ටික විතරක් බලාගන්න එක නම් ලොකු වැඩක් නෑ, ඒ නිසා මාසෙට $150ක් වගේ කියලා පටන් ගන්න, හදිසි වැඩක් ආවොත් වෙනම charge කරනවා කියලා කලින්ම කියලා තියන්න.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,910
    8,563
    113
    ගණන් කියන්න දන්නේ නෑ
    අපි දන්නෙත් නෑ නේ. උගෙන් අහපන් කියක් දෙන්න පුලුවන්ද කියල එහෙනම්.
     
    • Like
    Reactions: Ldy

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,671
    1,139
    113
    Negombo paththe thama
    client ge nature of business eka balapan hodata revenue gen wena ekak nam google parak dala balapan similar prices chk karala ganak dapan competitive wena ekak low ball karanna epa
     
    • Like
    Reactions: Ldy

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,391
    12,908
    113
    38
    Customer ගැන බලලා ඔයාට හිතෙන ගානක් කියන්න එක තීරණය කරන්න ඕනේ ඔයාමයි.
    මම බලනවා ඔහොම සර්වර් ගොඩක් එක එක මිල ගනම් වලට ලොකු වැඩක් නැති ඒවා මාසේට රු 3000 බලනවා.
     
    • Love
    • Like
    Reactions: Yudewwa and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,283
    6,311
    113
    36
    Customer ගැන බලලා ඔයාට හිතෙන ගානක් කියන්න එක තීරණය කරන්න ඕනේ ඔයාමයි.
    මම බලනවා ඔහොම සර්වර් ගොඩක් එක එක මිල ගනම් වලට ලොකු වැඩක් නැති ඒවා මාසේට රු 3000 බලනවා.
    මූ UK නේ බං

    3000 වගේ ගණන් කියන්න බෑ
     
    • Haha
    Reactions: Yudewwa