ElaKiri.com මිනියන් තරගය! තෑගි සහිතයි

Vegter

Member
Jul 20, 2013
273
14
0
What Kolawari song? Are you nuts? BTW Machan It is a copyrighted character yes! But can you create a new character at least? There is a legal principle called fair use policy. :angry::angry::angry::angry:

නීතිය වලිගෙන් අල්ලාගෙන ගොන් තර්ක ඉදිරිපත් කරලා වැඩ්ඩා කියලා පෙන්නන්න හදන්න එපා යාළුවා. මම ලෝ ස්ටුඩන්ට් කෙනෙක්. මමත් නීතිය දන්නවා. ගොන් ටෝක් දාලා පජ වෙන්න එපා
. :growl::growl::growl::growl:

නීතිය ගැන උඹ දන්නේ බාගෙට කියන එක මේකෙන් පේනවා. යකෝ! කොපිරයිටඩ් කැරැක්ටර් එකක් කරලා හිරේ යන්නේ නෑ. ලාබ ලබන ව්‍යාපෘතියකට කොපිරයිටඩ් කැරැක්ටර් එකක් යූස් කලොත් කම්පන්සේෂන් ගෙවන්න වෙනවා, අදාළ අයිතිකාරයා නඩු දාලා දිනුවොත් විතරක්. හැබයි ලාබ නොලබන ප්‍රොජෙක්ට් එකකට නීතිය වෙනස්. දන්නා පුකක් කතා කරපන්.

අනිත් එක මම අනුන්ගේ සින්දු කොපි කරලා මගේ සින්දුව හැදුවේ නෑ. කොලවරී රෙද්ද අස්සක් මට වැඩකුත් නෑ. මේ සින්දුව තනිකර ම මමයි හැදුවේ! උඹට පුළුවන් නම් මම කරලා තියෙන වැඩ වලින් බාගයක් කරලා පෙන්නපන්! මම එලකිරියෙන් යනවා! වැඩක් කරන්න හදන මිනිස්සුන්ට වැඩ කරන්න නොදී කකුලෙන් අදින උඹලා වගේ කබ්බන්ට මට කියන්න දෙයක් නෑ. මේ ත්‍රෙඩ් එක බලන අය උඹට සලකයි!

තෝ මගේ ගාමනි 3D පොස්ට් එකෙත් ගොන් පාට් එකක් දාලා තිබ්බා. දැන් ගිහිල්ලා බලපන් කුකුලෝ. උඹේ ආසාව ඉෂ්ට කරලා ඇති. මම අලුතෙන් ම ටයිටල් එකක් හැදුවා.


හැබැයි මම උඹේ රෙප් කපන්න යන්නේ නෑ. මගේ ප්‍රතිපත්තියක් තියෙනවා එළකිරියේ කාගේවත් රෙප් නොකපන්න. තෝ වගේ උලමෙක් නිසා මගේ ප්‍රතිපත්ති වෙනස් කරන්න මම යන්නේ නෑ.


Gamini movie eke millions talk dunnata title image eka game ekakakin ussapu ekak :baffled: Methana song ekak hadanawa copy righted charecter ekak dala :baffled: Aththa pennuwama hotu kadulu peran kiyanawa kakulen adinawa :baffled: Ane ow balana aya salakai kiyalawath hitha hada ganna :P
 

Vegter

Member
Jul 20, 2013
273
14
0
999078_398150243622570_586508022_n.jpg


Menna original image eka :P Oya da ane meka model kale? Shoiii

8k8u.png


http://img14.imageshack.us/img14/6182/8k8u.png
 

Vegter

Member
Jul 20, 2013
273
14
0
Meka fall out 3 sniper eka ne. hari umbata mage ma model ekak one ne? hadala denna puluwan! eth umba danaganin kaatawath andanna onekamak nathi bawa. umbala wage ewun innakam thamayi lankawa hadenne naththe!

3D movie ekak hadanna kalin title eka hariyata hadanna purudu wenna :D Anunge photo ussala title hadalada oya rata hadanna yanne? :oo:
 

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මචං, මටනම් කොරගන්න විදියක් නෑ බං:dull: මම මේ පොඩි Short Movie එකක් හදනවා :baffled:, එකත් එක දිගට කරගෙන යන්න අමාරුයි බං එපා වෙනවා :yes: ඉතිං මම විතරනෙ ඉන්නෙ පොඩ්ඩ පොඩ්ඩ කරගෙන යනවා හදලා ඉවර උනාම දාන්නම් එළකිරි අනිවා ;)