කොල්ලනේ elakiri.com වගේ tamil forum එකක් දන්නවද.. ඕන මගුලක් share කරන්න.. එක එක දෙවල් හොයාගන්න එලකිරි වගේ එකක්.. ලංකාවෙ නැත්නම් ඉන්දියාවේ එකක් හරි කමක් නෑ..