Elakiri.com වෙබ්සයිට්

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Elakiri සයිට් එක design කලේ කවුද? මේ වගේ සයිට් එකක් හදන්න කියා දෙන tutorials තියෙනවද?
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මැහෑස් තමා ඩිසයින් කරේ 😊
    අපි ඒකාලේ හිතාගෙන හිටියේ ඌ මේකේ අයිතිකාරය කියලා. හැම එකාම ගෝඩ් ගෝඩ් ගගා ඇමිනුනානේ :lol:
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy

    XenForo thamai me site eka use karana forum software eka​

    doller 600$ deela software eka aragena host karala me wagema site ekak hada ganin.
     
    • Love
    Reactions: Tharaka25

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    @GTRZ ට සීයාගෙන් හම්බ වෙච්ච පුරාණ වට්ටෝරුවකට අනුව තමා කිරිය හදලා තියෙන්නෙ
     
    • Haha
    Reactions: DHE

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපි ඒකාලේ හිතාගෙන හිටියේ ඌ මේකේ අයිතිකාරය කියලා. හැම එකාම ගෝඩ් ගෝඩ් ගගා ඇමිනුනානේ :lol:
    මුලින්ම හිටිය GTRZ කියල තිබ්බ මතකයි මැහෑස් 2000+ කාලෙ වෙබ් සයිට් එකක් හදපු වැඩ්ඩෙක් කියල 😊
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,331
    6,175
    113
    Gtrz කියන්නේ ගමේ එළකිරි මුදලාලි ගේ පුතා.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මුලින්ම හිටිය GTRZ කියල තිබ්බ මතකයි මැහෑස් 2000+ කාලෙ වෙබ් සයිට් එකක් හදපු වැඩ්ඩෙක් කියල 😊
    සයිට් එක හදපු මනුස්සයයි, ඇඩ්මින්ලගෙයි සද්දයක්වත් නැ. උබලත මතක ඇතිනේ වලතරයගේ සද්දේ ඒකාලේ. මගෙන් ගේමත් ඉල්ලලා තියනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සයිට් එක හදපු මනුස්සයයි, ඇඩ්මින්ලගෙයි සද්දයක්වත් නැ. උබලත මතක ඇතිනේ වලතරයගේ සද්දේ ඒකාලේ. මගෙන් ගේමත් ඉල්ලලා තියනවා.
    ඔ ඒ කාලෙ ගෝඩ් යටතෙ තිබ්බෙ මේක