මොකක්? උඹ කියන්නේ මේක ස්කර්-වී කළා කියලද? එතකොට ජීටී කියන්නේ කවුද?මැහෑස් තමා ඩිසයින් කරේ![]()
විහිලුවට කිව්වෙ මෙයාමොකක්? උඹ කියන්නේ මේක ස්කර්-වී කළා කියලද? එතකොට ජීටී කියන්නේ කවුද?![]()
අපි ඒකාලේ හිතාගෙන හිටියේ ඌ මේකේ අයිතිකාරය කියලා. හැම එකාම ගෝඩ් ගෝඩ් ගගා ඇමිනුනානේමැහෑස් තමා ඩිසයින් කරේ![]()
මුලින්ම හිටිය GTRZ කියල තිබ්බ මතකයි මැහෑස් 2000+ කාලෙ වෙබ් සයිට් එකක් හදපු වැඩ්ඩෙක් කියලඅපි ඒකාලේ හිතාගෙන හිටියේ ඌ මේකේ අයිතිකාරය කියලා. හැම එකාම ගෝඩ් ගෝඩ් ගගා ඇමිනුනානේ![]()
සයිට් එක හදපු මනුස්සයයි, ඇඩ්මින්ලගෙයි සද්දයක්වත් නැ. උබලත මතක ඇතිනේ වලතරයගේ සද්දේ ඒකාලේ. මගෙන් ගේමත් ඉල්ලලා තියනවා.මුලින්ම හිටිය GTRZ කියල තිබ්බ මතකයි මැහෑස් 2000+ කාලෙ වෙබ් සයිට් එකක් හදපු වැඩ්ඩෙක් කියල![]()
ඔ ඒ කාලෙ ගෝඩ් යටතෙ තිබ්බෙ මේකසයිට් එක හදපු මනුස්සයයි, ඇඩ්මින්ලගෙයි සද්දයක්වත් නැ. උබලත මතක ඇතිනේ වලතරයගේ සද්දේ ඒකාලේ. මගෙන් ගේමත් ඉල්ලලා තියනවා.
ජීටී=ස්කර්-වීමොකක්? උඹ කියන්නේ මේක ස්කර්-වී කළා කියලද? එතකොට ජීටී කියන්නේ කවුද?![]()