google store එකේ app එකක් තියෙනවා එලකිරි forum එකට.එත් එක bugs ගොඩයි.thread බලන්න බෑ.කව්ද ඒකට වග කියන්නේ?කව්ද developer?