


එන්න එන්න එලකිරි එකේ ඉන්න ඔක්කෝම අය එන්න... 



අපි බලමුද එලකිරි එක Run කරන්නේ මොන වයසේ කට්ටියද කියලා



ඇවිත් ඔබේ වටිනා ඡන්දය ප්රකාශ කරන්න.


වසරේ දැවන්තම ඡන්දය බවට මේක පත් කර්න්න පුලුවන් වන්නේ ඔබට පමණය්.

.සීනියර්ල දැන් ගොඩක් නෑ.. දැන් ඉන්නෙ කවුද???


කරුණාකර ඔබගේ වයස පරාසයට ඡන්දය ලබා දී ජය ගන්න බලන්න





මම ඔට්ටුවක් අල්ලනව වැඩියෙන් ඉන්නේ 19ත් -- 24ත් අතර අය කියලාමොකද කියන්නේ





ඡන්දය ඊලග සෙනසුරාදට 7.00PM නිම වන බැවින් කරුණාකර ඔබේ වටින ඡන්දය ප්රකාශ කරන්න
Bump ekakuth dhanna



අනේ බලන අය අනිවාර්යෙන් Vote කරන්න අමතක කරන්න එපා.. කට්ටියගෙ අතින් පයින් යන්නෑනෙ Vote කලා කියලා
Last edited:


