මීට කලින් වතාවෙත් ඔය ප්රශ්නේ නිසා ගොඩක් අය ek එකෙන් අයින් උනා.......! හැබැයි කතා කලෙත් මේ දේවල් ම තමයි.... ඕක ඉතින් අලුත් දෙයක් නේමේ...... අපි දන්න දේවල් , දකින දෙවල් , කතාකරන්න ඕනෙ දේවල් දිගටම කරනවා.....
ගනන් ගන්න එපා බන් යන්න කිව්වොත් යමු....!
![]()
kalin kiwe 2010 march walata kalin?




