+++ Elakiri.com eken kattiya KALAKIREE yanawaa.Thawath kattiyakwa ban karanawa +++

Status
Not open for further replies.

Cool12345

Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    ona kenekukuta kata kirime ha adahas prkasha kirime nidahasa tiyanwa. eka nati karanwa nam eka aduma tarame DEMOCRACY gana wath danne nati aya karana :no: karana wedak
     
    • Like
    Reactions: shenl

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    GT wenna ba,GT kara nam wena hethuwak thiyennath athi.n00b MOD kenek da danne na kare lol
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    ona kenekukuta kata kirime ha adahas prkasha kirime nidahasa tiyanwa. eka nati karanwa nam eka aduma tarame DEMOCRACY gana wath danne nati aya karana :no: karana wedak
    අනිවා මචන්
    එකමනේ මමත් කියන්නේ.
    අනික එයා XXX ගැන දෙයක් නෙමෙයි නේ දැම්මේ.
    හොද දෙයක්.ඒ පිලිබදව මිනිස්සු දැනුවත් කරන්නයි මිනිහා thread දාන්නේ
    GT wenna ba,GT kara nam wena hethuwak thiyennath athi.n00b MOD kenek da danne na kare lol
    මම නම් දන්නා විදියට මේකේ MOD ලට profile බෑන් කරන්න බෑ.
    හරි එහෙම කරා කියමුකෝ එතකොට කාගේද වරද?
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    අනිවා මචන්
    එකමනේ මමත් කියන්නේ.
    අනික එයා XXX ගැන දෙයක් නෙමෙයි නේ දැම්මේ.
    හොද දෙයක්.ඒ පිලිබදව මිනිස්සු දැනුවත් කරන්නයි මිනිහා thread දාන්නේ

    මම නම් දන්නා විදියට මේකේ MOD ලට profile බෑන් කරන්න බෑ.
    හරි එහෙම කරා කියමුකෝ එතකොට කාගේද වරද?
    hmm eka paara warada kaageda kiyala kiyanna ba,mekata GT reply karai ethakota balamu neda machan,hethuwak nathuwa ban karanam waradie,mokada ehenam ita wada ban wenna ona list ekak meke innawa
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    Ow ban Muntath Oni Api iwarayak wenawa Dakinna..:growl::growl:

    Konda Namagen Wedagena katawahagena Innawanam U goda.. :growl::growl:
    ඔව් බන්
    මේකේ ඇතුලේ කොන්ද නමාගෙන මොන වැරදි වැඩේ උනත් හරි කියාගෙන ඉන්න එකා ගොඩ
    වැරද්දක් දැක්ක තැන වැරැද්ද වැරැද්ද කියලා කතා කරොත් ඌ බෑන්
    මමත් දැන් බෑන් වේවිද දන්නේ නෑ බන්
    :growl::growl::growl::growl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් බන්
    මේකේ ඇතුලේ කොන්ද නමාගෙන මොන වැරදි වැඩේ උනත් හරි කියාගෙන ඉන්න එකා ගොඩ
    වැරද්දක් දැක්ක තැන වැරැද්ද වැරැද්ද කියලා කතා කරොත් ඌ බෑන්
    මමත් දැන් බෑන් වේවිද දන්නේ නෑ බන්
    :growl::growl::growl::growl:

    බෑන් කරන්න කියහන් බන්.කියන්න ඕන එවා කෙලින්ම කියන්න ඕන.මම කියන්න ඕන එවා ඈඩ්මින්ට කෙලින්ම කියලා තියනවා.දොදොල් කරන්න ගියොත් ඉවරයි.
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අනේ කාලේ වනේ වාසේ කිවලු..මේ මොන හරුපයක්ද අප්පා ඇත්ත කතා කොලම අයින් වෙන්නේ කොහොමද?මේකේ කොච්චර එනවද බෑන් වෙන්න ඕනි අය.අනික ඇස්කොට් වැරදි දෙයක් කිව්වේ නැනේ...මේකේ කොච්චර කුණුහරප දාන එවුන් ඉන්නවද?මං හිතන්නේ දැන් දැන් මෙතැන වැඩි ඉඩ තියෙන්නේ හිස් දේවල් වලට වගේ..:(
     
    • Like
    Reactions: shenl
    Status
    Not open for further replies.