Elakiri.com upgrade කරන්න බැරිද?

Status
Not open for further replies.

Dexter Morgan

Member
Feb 10, 2012
726
21
0
kohoma hari supiriyata wedane bn :rolleyes:

me wage forum ekakata nulled vb4 use karai kiyala uba hithanawada? :P anika meka host karala thiyenne offshore newe onshore (softlayer) so gt meka upgrade kalath vb4 walata salli walata ganna wenawa,nulled nam danne na
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    meka kawadawat upgrade wenne na bn
    giya awurudde new system ekak danawa kiwwa, taama na.
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මාත් හිතුවේ ඒකතමා :P පව් බන් පොර එක අතකින්:P:rofl:

    නැත්නම් මෙහෙමත් පුලුවන් Desktop App එකක් ලියනවා Elakiri එකේ එන Data වෙනමම UI එකක පෙන්වන්න එතකොට අපිට ඕන විදියට UI එක හදන්නත් පුලුවන්, java වලින් develop කරොත් Portable කරන්නත් පුලුවන්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම දන්න විදියට නම් අලුත් වර්ෂන් එකේ ඩේට කැපෙනව වැඩී. :Pකොහොමත් ජීටී මේකේ සෑහෙන්න ලොකු වෙනස්කම් ටිකක් කරගෙන යනවලු. එතකොට අපිට වෙනස් අත්දැකීමක් ලබන්න පුලුවන්.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මම දන්න විදියට නම් අලුත් වර්ෂන් එකේ ඩේට කැපෙනව වැඩී. :Pකොහොමත් ජීටී මේකේ සෑහෙන්න ලොකු වෙනස්කම් ටිකක් කරගෙන යනවලු. එතකොට අපිට වෙනස් අත්දැකීමක් ලබන්න පුලුවන්.

    :P
     
    Status
    Not open for further replies.