elakiri.com user name

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,565
    113
    Gampaha
    පුලුවන් ටිකක් අමාරු වැඩක්.

    ඕව එහෙම ආවට ගියට කොරන්න බෑ. තුන් මසක් පේ වෙලා,
    යකුන්ට ගොටු තියල, මහ සෝනට කුකුළ් බිල්ලක් කැප කොරල,
    @GTRZ ගෙ කෙස් රොදක්, පයට පෑගුනු පස් පිඬක් කලවං කොරල , මීණී තෙලෙන් අනාපු මැටියෙන් හදාපු බලියකට, මහ සොහොන් වරමෙන් කටු ගහන්න ඕනෙ.

    ඒ කොරල වළේ දපල රැයක් එළි වෙනකල් සොහොන් කාලි දැහැනින් ජප කොරන්ඩ ඕනෙ.

    පොඩ්ඩ ගැස්සුනොත් කපුව සුන්...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,547
    98,507
    113
    ඕක බෑ වෙන වැඩක් පුළුවන්
    වරු තුනක් හෙලුවැල්ලෙන් ඉදල වීඩීයෝ එකක් අප්ලෝඩ් කරන්න හැමැස්ටර් වගේ එකකට. ඊට පස්සෙ ඔය උවමනාව නැති වෙනව. අපේ ස්ක්‍රවිය එහෙම කරා කාලෙකට කලින්.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,028
    113
    tracing Geo-location.. ... ...
    මේකේ නම මාරු කරන්න බෑ.. ආත්මේ මාරු කරගන්න තමයි පුළුවන්.. වලියක් දාගෙන "මම මේකෙන් සදහටම යනවා.. උයාලා එක්ක බෑනේ.. ඉතින් ආයුබෝවන්.." කියල ත්‍රෙඩ් එකක් දාල ඊළගට අලුත් account එකක් හදන් වරෙන්.. ඇවිල්ල ත්‍රෙඩ් එකක් දාපන් "මම ගොඩක් කල් register නොවී ත්‍රෙඩ් බැලුවයි අරකයි මේකයි" බයිලා ටිකක්.. ඊළගට ආත්මේ මාරු complete..
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,225
    1,587
    113
    Gotham City 👁
    Not Safe For Work No GIF
     
    • Haha
    Reactions: animation