Elakiri.com website එක ගැන මුලින්ම දැන ගත්තේ කොහොමද?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,333
    1
    13,266
    113
    Gotham City
    නෙට් ගෙදරට ගත්ත මුල් කාලෙ සර්ච් කරහම එළකිරි එකෙ රිසාල්ට් එකත් පෙන්නුවා .ඒත් එකවුන්ට් එකක් හදලා ලොග් වෙන්න උවමනාව තිබ්බෙ නැහැ.
    පස්සෙ 2013 දි ජාවා ඉන්ස්ටිටියුට් එකෙ උගන්වපු එකෙක් කිව්වා අපිට එළකිරි එකෙ මඩ ගහලා තියෙනවා ඔනි තරම් කියලා.එකෙන් තමා මේකට ලොග් වෙලා බලන්න හිතුනෙ .
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,198
    3,166
    113
    නෙට් ගෙදරට ගත්ත මුල් කාලෙ සර්ච් කරහම එළකිරි එකෙ රිසාල්ට් එකත් පෙන්නුවා .ඒත් එකවුන්ට් එකක් හදලා ලොග් වෙන්න උවමනාව තිබ්බෙ නැහැ.
    පස්සෙ 2013 දි ජාවා ඉන්ස්ටිටියුට් එකෙ උගන්වපු එකෙක් කිව්වා අපිට එළකිරි එකෙ මඩ ගහලා තියෙනවා ඔනි තරම් කියලා.එකෙන් තමා මේකට ලොග් වෙලා බලන්න හිතුනෙ .
    Siribaddana 🤭
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,989
    113
    දවසක් අමු එලකිරි ගන්න ඕන වෙලා elakiri කියලා google කරා
    එතකොට අහු උනේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,976
    13,881
    113
    🤍
    Town eke Leaflet wagayak beduwa

    Ys1cy4q.jpg
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,128
    5,437
    113
    නෙට් ගෙදරට ගත්ත මුල් කාලෙ සර්ච් කරහම එළකිරි එකෙ රිසාල්ට් එකත් පෙන්නුවා .ඒත් එකවුන්ට් එකක් හදලා ලොග් වෙන්න උවමනාව තිබ්බෙ නැහැ.
    පස්සෙ 2013 දි ජාවා ඉන්ස්ටිටියුට් එකෙ උගන්වපු එකෙක් කිව්වා අපිට එළකිරි එකෙ මඩ ගහලා තියෙනවා ඔනි තරම් කියලා.එකෙන් තමා මේකට ලොග් වෙලා බලන්න හිතුනෙ .
    මාත් 2013 ඕකට ගියපු එකෙක්😆
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,434
    113
    සිංහල බ්ලොග් බලන්න පුරුදු වෙලා හිටියා, එකෙන් තමයි මේක ගැන දැනගන්න ලැබුනේ.
    2007 - 2008 වගේ කාලේ වෙන්න ඕන.
    මුල් කාලේ acc එකක් තිබුනේ නෑ.. නිකන් ඇවිල්ලා උඩින් බලලා යනවා. පස්සේ කලෙක acc එකක් හදාගෙන ලොග් උනේ.
    acc කීපයක් තිබුනා, පාස්වර්ඩ් අමතක උනාම අලුත් එකක් හදාගන්නවා. :ROFLMAO:
     
    • Like
    Reactions: Inigo Montoya

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,516
    394
    83
    43
    Wattala, Sri Lanka
    CLUBLK.US site එකේ තමයි හිටියේ... MP3 DOWNLOAD කරන්න ඇවිත් තමයි කිරියට set වුනේ 2006 වල... CLUBLK site එකත් වැහිලා ගිය නිසා කිරියේ park කරපු park කෙරිල්ල තමයි තාම... අවුරුදු විස්සක් වුණා... :yes:
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,789
    113
    මුහුද පැත්තේ..
    ඉස්සර සින්දු ඩවුන්ලොඩ් කරන්න තමයි ඉතින්..

    ඒ කාලේ සින්දු රිලීස් කරද්දි විශේෂයෙන් මියුසික් වීඩියෝ රිලීස් කරද්දි තරගයක් තිබ්බා වගේ මතකයි එලකිරි එකයි, ගොල්මියුසික් හරි Music.lk එක අතරයි මුලින්ම සින්දුව රිලීස් කරන්න
     
    • Like
    Reactions: Inigo Montoya

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,248
    113
    Nugegoda
    මම ඒ කාලෙ Elakiri ආවෙ මියුසික් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න 2006 දි. ඒ කාලෙ කොල්ලොන්ට පිස්සුවක් තිබුන මියුසික් විඩියෝ ඩවුන්ලෝඩ් කරන්න. ඒකට මට මතක විදියට Gallezone කියල එකකුයි Elakiri එකයි තිබුනෙ. මට මුල් කාලෙ Gallezone එකෙන් වීඩියෝ බාද්දි තමයි යාළුවෙක් කිව්වෙ elakiri එකෙනුත් වීඩියෝ බාන්න පුළුවන් කියල. ඔය විදියට තමයි මම Elakiri එක්ක එකතු වුනෙ.
     
    • Like
    Reactions: Inigo Montoya