Elakiri.com

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,860
    31,095
    113
    Elakiri >>> Reddit 😎

    බාග පොශ් ගොන් පොන්නයො හැත්තක්නෙ reddit එකේ ඉන්නෙ 🤣 අනුරාධයාවයි, වලතරයවයි reddit පැත්තෙ යැව්වනං හරි 🤣
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    international schools pons and posh hambayo thama reddit wala walapenne...
    don't care about what they say..
    මේ කතාව හදවතටම දැනුනා. සිංහලකම අපේ කම අපේ ජාතිය ජාත්‍යාලය රාවණාගේ ශුද්ද වූ ජාන මේ හැම දෙයක්ම එක්ක අපි එළකිරි අවකාශයේ අපේ ජාතිය අන්තර්ජාලයේ නවමන්පෙත් සොයමින් අපේ සංස්කෘතිය ආදරෙයි මගේ සිංහලු ඔක්කටම
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේ කතාව හදවතටම දැනුනා. සිංහලකම අපේ කම අපේ ජාතිය ජාත්‍යාලය රාවණාගේ ශුද්ද වූ ජාන මේ හැම දෙයක්ම එක්ක අපි එළකිරි අවකාශයේ අපේ ජාතිය අන්තර්ජාලයේ නවමන්පෙත් සොයමින් අපේ සංස්කෘතිය ආදරෙයි මගේ සිංහලු ඔක්කටම

    රාවණා පොන්නයෙක් නේ
    සීතව ගෙනල්ලා යටිපතුල් ලෙව කාපු එක කරලා තියෙන්නේ 😆
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,490
    1,536
    113
    IMG_3446.jpeg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,350
    20,927
    113
    මේක ගැන දන්නෙම නැති කෙනෙක් ආපු ගමන්ම වන්දිභට්ටයො ටිකකගේ thread ටිකක් හරි reply ටිකක් හරි දකින්න ඇත්තේ. මොලේ කචල් වෙයි කියලා බයට අනිත් ටික නොබලා යන්න ඇති.

    කොටින්ම මමත් මේකට ආපු දවස්වල confuse වුණ වෙලාවල් තිබ්බ කාලයක්. දැන් කියලත් වෙනසක් නෑ සමහර thread පට්ට twist 😂
     
    Last edited:
    • Haha
    Reactions: xVOLDYx