Puluwan nam hoyala denda..."mage adare na yali" kiyala part akak song aka meda godak adala kiyanne...2012 mula release une..artist hari song ake mula hari dannawanam kiyanda..

කෝරලේමහත්තයා;14716775 said:මම කිව්වොත් "සිංදු කියාපන්" කියල සිංදුවක් තියෙනව හොයල දෙන්න කියල ..
හොයන්න පුලුවන්ද බං..කියන්න ඕන "මල් සූටික්කෝ සිංදු කියාපන් " කියල..
