Elakiri creative

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    කට්යම මේහාට එන්න බිලා විසික් කරන බියර් කෑන් වලින් Creative වැඩක් කරන හැටි කියලා දෙන්න

    ලස්සනයි නේද ?

    Drink-Can-Butterflies.jpg


    මෙන්න අපිට ඔන කරන දෙවල්

    Tools-and-Materials.jpg


    මෙ වගේ ලස්සනට ඇද ගන්න...
    ටිකක් ගනකම කඩ්බොඩ් කැල්ලක


    fn5z42qgsnqe1semedium.jpg

    fxmkih2gsnqhplsmedium.jpg


    දෑන් බියර් කැන් එක කපා ගන්න

    cuttingandpreparingthec.jpg
    pixelhuf.gif
    fk41zy7gsnqhplymedium.jpg
    f87qlmdgsnqhpm2medium.jpg



    අපි අර ඇද ගත්තු සමනල්ලු ටික ලස්සනට කපා ගමු


    transferingthepatternto.jpg

    f95qi29gsnqhq2jmedium.jpg



    කපා ගත්තු සමනලයා මේ විදියට තියලා ..හිල් ටිකක් දා ගමු තැනින් තැන

    තහාඩුවට තියලා සෙලො ටෙප් කැල්ලක් ගහා ගත්තම පහසුයි

    f8csi14gsnqkzxdmedium.jpg




    මේ බලන්නකො

    f1wcuh1gsnqe2n5medium.jpg
    fzly4amgsnqhq4dmedium.jpg

    දෑන් මේ හිල් දිගෙ ලස්සනට ඇද ගන්න

    fb06dexgsnqkzxgmedium.jpg
    fnz02hhgsnqr4ltmedium.jpg





    දෑන් අපි මේක කපා ගන්න ඔනා

    fgw01mdgsnqe2wwmedium.jpg




    fruhwusgsnqr4oymedium.jpg




    fxoc27ggsnql023medium.jpg


    fgpdq46gsnql024medium.jpg


    මේ ඉන්නේ සමනලයා


    f17z70egsnqhq5pmedium.jpg







    අපිට මේ ඇද ගත්තු ඉරි ටික මකා ගන්න වෙනවා
    fckkbhqgsnql025medium.jpg




    ලස්සනට පිහාටු දෙක හදාගමු


    fropeumgsnqr4p2medium.jpg




    f26fgm0gsnqe30xmedium.jpg



    fi3bbawgsnqe317medium.jpg


    දෑන් ඔනා අර ටුල් එක මේ විදියට ලස්සනට කපා ගන්න


    fgz5c5xgsnqe31emedium.jpg


    fzk920igsnql028medium.jpg



    තමන් ගේ හැකියාව මත මේක ලස්සන කර ගන්න ඔනා මේ බලන්න


    ffklamkgsnqe31umedium.jpg




    foyye96gsnqhq5umedium.jpg

    fnt2mu9gsnql029medium.jpg



    දෑන් ඉතින් ලස්සනට පාට කර ගන්න



    decoratingb.jpg



    fy53j53gsnql02dmedium.jpg
    fgi9ow5gsnql02gmedium.jpg
    f2jsuc3gsnqr4p6medium.jpg



    fbx4rqigsnql02hmedium.jpg
    fvy0yg9gsnql02ymedium.jpg




    නිර්මාන හැකියාවට ඉතිරි ටික බාරයි...
    මේ පෙනවා නේ



    f28rrzsgsoemjasmedium.jpg





    මේය මාගේ නිර්මානයක් නොවේ
    මේන්න මේයාගේ ...


    clintonmc

    default.SQUARE2.gif





     
    Last edited:
    • Like
    Reactions: sameerasadaru

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara