Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
Elakiri Detective Service
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි එකේ මොලේ ඇති නැති කුකුල්ලුන්ට තව මොලේ වෙහෙසන්න දේවල් ටිකක්

හොදින් කියවල විසදපල්ලා බලන්න ප්රශ්න ටික

1.අයිස් කොපි

මිනිස්සු දෙන්නෙක් හවස සෙට් වෙලා අයිස් කොපි බොන්න ගත්තලු .

ඒක මිනිහෙක් ගත්ත ගමන ගුදුස් ගාලා බිල දැම්මලු

අනිකා හිමිට කයිය ගගහා බිවලු

ටිකකින් හෙමිට බීපු මනුස්සය මරුනලු වස නිසා

දෙකේම වස තිබ්බා නම් අනික් කෙනා කොහොමද බේරුනේ??

2.කැසට් පටිය

මිනිහෙක් මැරිලා ඉන්නවා හම්බුනාලු තමන්ගේ කාමරේ

ඒක අතක තුවක්කුවයි අනිකේ රෙකෝඩර් එකකුයි

පොලිසිය ආව ගමන play බටන් ඒක එබුවලු

එතකොට මෙහෙම රෙකොර්ඩ් වෙලා තිබ්බලු

මට තවත් ඉන්න හේතුවක් නැ මිට එහා මං මොනවා කරන්නද කියලා

ඊට පස්සේ වෙඩි හඩක් රෙකොර්ඩ් වෙලා තිබ්බලු

මේක ඇහුව ගමන්ම පොලිසිය තීරණේ කලාලු මේක මිනීමැරුමක් කියලා

කොහොමද?

3.මිනීමැරුම

මිනිහෙක්ව ඉරිදා උදේම තමන්ගේ ගෙදරම මරල දාළලු

පොලිසිය කට උත්තර සටහන් කරගෙන තිබ්බේ මෙහෙමලු

බිරිද - මං නිදාගෙනයි හිටියේ '

ප්රදාන සේවකයා - මං සේවකයන්ගේ නිවාඩු සකසමින් හිටියේ

උයන්පල්ලා - මං එළවලු කමින් හිටියේ

සේවිකාව - මං ලියුම් තෝරමින් හිටියේ

කෝකියා - මං කෑම පිසිමින් හිටියේ

කවුද මිනීමරුවා?

4.දඩුවම

වරදිකරුවකුට තමන්ටම දඩුවමක් තෝරාගන්න අවස්ථාව ආවලු

ගිනි ගන්න කාමරයක්

ලෝඩ් කරපු තුවක්කු පිරි කාමරයක්

අවුරුදු ගානකින් කමක් නොදුන් දරුණු සිංහයෝ ඉන්න කාමරයක්

මොකක්ද තෝරාගන්න හොඳ ?

5.බිරිද

ස්වාමියා තමන්ගේ බිරිදව මරනවා වහනය ඇතුලේ

ඇගිලි සලකුණු එහෙම මකලා මිනිහ ශේප් එකේ මාරු වෙලා යනවා

ටිකකින් ඔලිසිය කතා කරලා කියනව බිරිද මිය ගිහින් මිනිය අදුනගනිමට ඇවිත් යන්න කියලා

මිනිහත් දුකෙන් හරි එන්නම් කියල තියනව

මිනිහා එතෙන්ට ගිය ගමන්ම අල්ල ගන්නවා මිනීමරුවා කියලා

කොහොමද ඒ?

6.තට්ටු නිවාස

තට්ටු නිවස්සයක ජනේලෙන් පැනලා කෙනෙක් මරිළලු

පොලිසියේ අය ඇවිල්ලා

කොයි ජනේලෙන්ද පාන්නේ බලන්න

හැම තට්ටුවටම නැගලා ජනෙල් ඇරලා කාසිය ගානේ බිමට දැම්මලු

හැම තට්ටුවකම ඔහොම කරලා බිමට අව ගමන කිවලු මේක මිනීමැරුමක් කියලා

කොහොමද�?

[QUOTE="djnick, post: 23106268, member: 293474"] [COLOR="Blue"][SIZE="4"][B][CENTER]එළකිරි එකේ මොලේ ඇති නැති කුකුල්ලුන්ට තව මොලේ වෙහෙසන්න දේවල් ටිකක් හොදින් කියවල විසදපල්ලා බලන්න ප්රශ්න ටික 1.අයිස් කොපි මිනිස්සු දෙන්නෙක් හවස සෙට් වෙලා අයිස් කොපි බොන්න ගත්තලු . ඒක මිනිහෙක් ගත්ත ගමන ගුදුස් ගාලා බිල දැම්මලු අනිකා හිමිට කයිය ගගහා බිවලු ටිකකින් හෙමිට බීපු මනුස්සය මරුනලු වස නිසා දෙකේම වස තිබ්බා නම් අනික් කෙනා කොහොමද බේරුනේ?? 2.කැසට් පටිය මිනිහෙක් මැරිලා ඉන්නවා හම්බුනාලු තමන්ගේ කාමරේ ඒක අතක තුවක්කුවයි අනිකේ රෙකෝඩර් එකකුයි පොලිසිය ආව ගමන play බටන් ඒක එබුවලු එතකොට මෙහෙම රෙකොර්ඩ් වෙලා තිබ්බලු මට තවත් ඉන්න හේතුවක් නැ මිට එහා මං මොනවා කරන්නද කියලා ඊට පස්සේ වෙඩි හඩක් රෙකොර්ඩ් වෙලා තිබ්බලු මේක ඇහුව ගමන්ම පොලිසිය තීරණේ කලාලු මේක මිනීමැරුමක් කියලා කොහොමද? 3.මිනීමැරුම මිනිහෙක්ව ඉරිදා උදේම තමන්ගේ ගෙදරම මරල දාළලු පොලිසිය කට උත්තර සටහන් කරගෙන තිබ්බේ මෙහෙමලු බිරිද - මං නිදාගෙනයි හිටියේ ' ප්රදාන සේවකයා - මං සේවකයන්ගේ නිවාඩු සකසමින් හිටියේ උයන්පල්ලා - මං එළවලු කමින් හිටියේ සේවිකාව - මං ලියුම් තෝරමින් හිටියේ කෝකියා - මං කෑම පිසිමින් හිටියේ කවුද මිනීමරුවා? 4.දඩුවම වරදිකරුවකුට තමන්ටම දඩුවමක් තෝරාගන්න අවස්ථාව ආවලු ගිනි ගන්න කාමරයක් ලෝඩ් කරපු තුවක්කු පිරි කාමරයක් අවුරුදු ගානකින් කමක් නොදුන් දරුණු සිංහයෝ ඉන්න කාමරයක් මොකක්ද තෝරාගන්න හොඳ ? 5.බිරිද ස්වාමියා තමන්ගේ බිරිදව මරනවා වහනය ඇතුලේ ඇගිලි සලකුණු එහෙම මකලා මිනිහ ශේප් එකේ මාරු වෙලා යනවා ටිකකින් ඔලිසිය කතා කරලා කියනව බිරිද මිය ගිහින් මිනිය අදුනගනිමට ඇවිත් යන්න කියලා මිනිහත් දුකෙන් හරි එන්නම් කියල තියනව මිනිහා එතෙන්ට ගිය ගමන්ම අල්ල ගන්නවා මිනීමරුවා කියලා කොහොමද ඒ? 6.තට්ටු නිවාස තට්ටු නිවස්සයක ජනේලෙන් පැනලා කෙනෙක් මරිළලු පොලිසියේ අය ඇවිල්ලා කොයි ජනේලෙන්ද පාන්නේ බලන්න හැම තට්ටුවටම නැගලා ජනෙල් ඇරලා කාසිය ගානේ බිමට දැම්මලු හැම තට්ටුවකම ඔහොම කරලා බිමට අව ගමන කිවලු මේක මිනීමැරුමක් කියලා කොහොමද�? [/CENTER][/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom