Elakiri Detective Service

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එළකිරි එකේ මොලේ ඇති නැති කුකුල්ලුන්ට තව මොලේ වෙහෙසන්න දේවල් ටිකක්
    හොදින් කියවල විසදපල්ලා බලන්න ප්‍රශ්න ටික

    1.අයිස් කොපි

    මිනිස්සු දෙන්නෙක් හවස සෙට් වෙලා අයිස් කොපි බොන්න ගත්තලු .
    ඒක මිනිහෙක් ගත්ත ගමන ගුදුස්‌ ගාලා බිල දැම්මලු
    අනිකා හිමිට කයිය ගගහා බිවලු
    ටිකකින් හෙමිට බීපු මනුස්සය මරුනලු වස නිසා
    දෙකේම වස තිබ්බා නම් අනික් කෙනා කොහොමද බේරුනේ??

    2.කැසට් පටිය

    මිනිහෙක් මැරිලා ඉන්නවා හම්බුනාලු තමන්ගේ කාමරේ
    ඒක අතක තුවක්කුවයි අනිකේ රෙකෝඩර් එකකුයි
    පොලිසිය ආව ගමන play බටන් ඒක එබුවලු
    එතකොට මෙහෙම රෙකොර්ඩ් වෙලා තිබ්බලු

    මට තවත් ඉන්න හේතුවක් නැ මිට එහා මං මොනවා කරන්නද කියලා
    ඊට පස්සේ වෙඩි හඩක් රෙකොර්ඩ් වෙලා තිබ්බලු

    මේක ඇහුව ගමන්ම පොලිසිය තීරණේ කලාලු මේක මිනීමැරුමක් කියලා
    කොහොමද?

    3.මිනීමැරුම

    මිනිහෙක්ව ඉරිදා උදේම තමන්ගේ ගෙදරම මරල දාළලු
    පොලිසිය කට උත්තර සටහන් කරගෙන තිබ්බේ මෙහෙමලු

    බිරිද - මං නිදාගෙනයි හිටියේ '
    ප්‍රදාන සේවකයා - මං සේවකයන්ගේ නිවාඩු සකසමින් හිටියේ
    උයන්පල්ලා - මං එළවලු කමින් හිටියේ
    සේවිකාව - මං ලියුම් තෝරමින් හිටියේ
    කෝකියා - මං කෑම පිසිමින් හිටියේ

    කවුද මිනීමරුවා?

    4.දඩුවම

    වරදිකරුවකුට තමන්ටම දඩුවමක් තෝරාගන්න අවස්ථාව ආවලු

    ගිනි ගන්න කාමරයක්
    ලෝඩ් කරපු තුවක්කු පිරි කාමරයක්
    අවුරුදු ගානකින් කමක් නොදුන් දරුණු සිංහයෝ ඉන්න කාමරයක්

    මොකක්ද තෝරාගන්න හොඳ ?

    5.බිරිද

    ස්වාමියා තමන්ගේ බිරිදව මරනවා වහනය ඇතුලේ
    ඇගිලි සලකුණු එහෙම මකලා මිනිහ ශේප් එකේ මාරු වෙලා යනවා
    ටිකකින් ඔලිසිය කතා කරලා කියනව බිරිද මිය ගිහින් මිනිය අදුනගනිමට ඇවිත් යන්න කියලා
    මිනිහත් දුකෙන් හරි එන්නම් කියල තියනව
    මිනිහා එතෙන්ට ගිය ගමන්ම අල්ල ගන්නවා මිනීමරුවා කියලා
    කොහොමද ඒ?

    6.තට්ටු නිවාස

    තට්ටු නිවස්සයක ජනේලෙන් පැනලා කෙනෙක් මරිළලු
    පොලිසියේ අය ඇවිල්ලා
    කොයි ජනේලෙන්ද පාන්නේ බලන්න
    හැම තට්ටුවටම නැගලා ජනෙල් ඇරලා කාසිය ගානේ බිමට දැම්මලු
    හැම තට්ටුවකම ඔහොම කරලා බිමට අව ගමන කිවලු මේක මිනීමැරුමක් කියලා
    කොහොමද�?

     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්

    1
    පලවෙනි එකා ඩේලි ගල් බාගයක් විතර එක හුස්මට ගහන එකෙක්, ඌට බන් ඔය වස ඩින්ග මදි, ගැමක්සෝන් බෝතලය්ක් දෙන්න ඕන අඩුම , ඒත් ශුවර් නැ :lol:

    2
    මන් හිතන්නෙ ඌ අම්බානෙට නය වෙලා නය කාරයෙක් , නැත්නම් හිට්ලර්ට වගේ සීන් එකක් වෙලා

    3
    බන් ඉරිදට නිවාඩු පාඩුවෙ හොදට කාල බීල ඩිස්ට ඩිඩින් කරන දවසනෙ.... නෝන අනිවා සීන් එක දැන ගන්න එපැය් :rolleyes::rolleyes:

    4
    ලෝඩ් කරපු තුවක්කු පිරි කාමරයක් - තුවක්කුවකින් ඔලුවට තියා ගන්න එක වේදනව සාපේක්ශව අඩුය් කියල කියනව

    5
    cctv වලින් චෙක් කරල, දැන් කාලෙ ගස් ගල් cctv වලත් හය් කරල තියෙන්නෙ

    6
    සාර්තක නැනෙ බන් කාසිය පෙරලිල යන්න ඉඩ තියෙනව, බම්ප් වෙන්න ඉඩ තියෙනව. කාසිය වෙනුවට නිකන් වතුරෙ පොගවපු පාන් ගෙඩියක් වගේ දැම්මොත් මොකද ?


    ජෝක් එකට දැම්මෙ සීරියස් ගන්න එපා.....

    bump
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    4. අවුරුදු ගානකින් කෑමක් නොදුන් දරුණු සිංහයෝ ඉන්න කාමරයක් :P:D:yes:
     

    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    1. Poison may affect on swallowing mechanism. While the second person is having it slowly his coffee went to his lungs and died following aspiration :sorry:

    2. The position of the bullet entered into the body should be the opposite direction where's the victim couldn't approach by his hand with the gun :P

    3. Servant because letters are not delivering on Sunday :P

    4. Room with the lions fasting morethan years. Because if it is so they all would be dead fssting. :D

    5. He directly went to the place of murder :confused:

    6. May be the positions of coins landing on the floor is varies and may be the coin dropped from first floor tally with the place of the body found. As jumping from first floor wouldn't't cause death they may assume so. :confused:
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රීලෝඩ් එක දැම්ම, උත්තර ටික පීම් කරනව කිව්වට තාම ආවෙ නෑනෙ.... :dull:
     

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy

    4. අවුරුදු ගානකින් කෑමක් නොදුන් දරුණු සිංහයෝ ඉන්න කාමරයක් :P:D:yes:

    කෑම නැති උනොත් සිංහයො මැරෙනවනෙ
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    1. වස තියෙන්න ඇත්තේ ICE cube වල :P
    2. මුලින් rewind කරලා ඉදින් :rolleyes:
    3. Sunday postman එන්නේ නෑ :sorry:
    4. සිංහයා මැරිලා යකෝ :eek:
    5. police පොර කොහෙටද එන්නේ කිව්වේ නෑ :lol:
    6. hmm :confused:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    ඔක්කොටම උත්තර දන්නවා. ඔය ඔක්කොම පරණයි බන් :sorry:
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    4.දඩුවම

    ලෝඩ් කරපු තුවක්කු පිරි කාමරයක්

    හේතුව

    ගිනි ගන්න කාමරයට ගියොත් ගිනි ගෙන දුක් වේදනා විදලා මැරෙන්න වෙන්නේ

    සිංහයෝ ඉන්න කාමරයට ගියොත් එත් දුක් වේදනා විදින්න වෙනවා මැරෙන්න කලින් ගොඩක් . ඇත පය ඇදගෙන කනකොට , ඇස් උගුල්ලන් සුප්පු කරනකොට , ගතා කනකොට , ජුන්ඩා ගලවන් කද්දී කොච්චර වේදනාවක් විදින්න වෙනවද

    ලෝඩ් කරපු තුවක්කු පිරි කාමරය යට ගියාම එහෙම දුක් විදින්න ඕනේ නැ . හිතන්නත් කලින් මැරිලා ඉවරයි . ඔලුවට තිබ්බනම් ඔලු කට්ට කුඩු වෙලා ඇස එලියට පැනලා තියෙයි .එත් වේදනාවක් නැ . ඊට කලින් මැරෙනවා .

    ඉතින් ඕනෑම කෙනෙක් තොර ගන්නේ
    ලෝඩ් කරපු තුවක්කු පිරි කාමරයක් :D
     
    Last edited:

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    2 wedi sadden passe recording eke mouth saddayak nathuwa thiyenta athi stop kala wage. marunanam recoding eka digatama yanta onine... bima watena saddath thiyenta onine...
    3 sewikawa
    6 kasi kelinma bimata watennathuwa athi. wahaleka ho slab ekakawage wadinawa athi...
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    1. වස තියෙන්න ඇත්තේ ICE cube වල :P
    2. මුලින් rewind කරලා ඉදින් :rolleyes:
    3. Sunday postman එන්නේ නෑ :sorry:
    4. සිංහයා මැරිලා යකෝ :eek:
    5. police පොර කොහෙටද එන්නේ කිව්වේ නෑ :lol:
    6. hmm :confused:
    :):)
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    අන්තිම එකට උත්තරේ ඔය එකක්වත් නෙවේ. කාසියෙන් වැඩක් නැ. ජනෙල් ඇරගෙන ගියා කියන එකයි කතාව. ජනේලෙන් පැන්නනන් එක ජනේලයක් හරි ඇරිලා තියෙන්න ඕනි
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    1
    පලවෙනි එකා ඩේලි ගල් බාගයක් විතර එක හුස්මට ගහන එකෙක්, ඌට බන් ඔය වස ඩින්ග මදි, ගැමක්සෝන් බෝතලය්ක් දෙන්න ඕන අඩුම , ඒත් ශුවර් නැ :lol:

    2
    මන් හිතන්නෙ ඌ අම්බානෙට නය වෙලා නය කාරයෙක් , නැත්නම් හිට්ලර්ට වගේ සීන් එකක් වෙලා

    3
    බන් ඉරිදට නිවාඩු පාඩුවෙ හොදට කාල බීල ඩිස්ට ඩිඩින් කරන දවසනෙ.... නෝන අනිවා සීන් එක දැන ගන්න එපැය් :rolleyes::rolleyes:

    4
    ලෝඩ් කරපු තුවක්කු පිරි කාමරයක් - තුවක්කුවකින් ඔලුවට තියා ගන්න එක වේදනව සාපේක්ශව අඩුය් කියල කියනව

    5
    cctv වලින් චෙක් කරල, දැන් කාලෙ ගස් ගල් cctv වලත් හය් කරල තියෙන්නෙ

    6
    සාර්තක නැනෙ බන් කාසිය පෙරලිල යන්න ඉඩ තියෙනව, බම්ප් වෙන්න ඉඩ තියෙනව. කාසිය වෙනුවට නිකන් වතුරෙ පොගවපු පාන් ගෙඩියක් වගේ දැම්මොත් මොකද ?



    bump

    :no::no::no::no: