Elakiri doc help

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මේ thread එක දොස්තරල ගැන හොඳ නරක අදහස් දැනගන්න දැන ගැනිමට.

    ඔබගේ අත්දැකීම දාන්න මේ template එක copy paste කර use කරන්න. පළවෙනි field දෙක ඉංග්‍රිසියෙන් දාන්න.


    Dr. <Doctor’s name in English>
    <Hospital in English>
    <Year>
    <Sickness/condition>


    <Your Experience>


    දොස්තරගේ නම රෝහල හරියටම දන්නේ නැතිනම් මේ link එකෙන් හොයාගන්න.
    echanneling Sri Lanka

    Thread එකේ reply විතරක් කරන්න.
    Use reply button only​
    >>>>​
    Screen_Shot_2018_04_08_at_4_13_43_PM.png



    ලේසියෙන්ම Google search කරන්න මේ විදිහට

    Elakiri doc help Dr. <Name>



    මේ thread එක ඔබටත් ඔබගේ පවුලේ ළඟම අයටත් ප්‍රයෝජනයත් බව මතක තියාගමු. ඒ නිසා අනවශ්‍ය comments/reply නොදා ඉමු.
    (පිළිතුරැ දුන් කෙනෙක් contact කිරිමට thread එක යොදා නොගන්න)

    Idea එකට කැමති අය bump එකක් දාගෙන යමු.

    සැමට ජය!

    Impact_of_Brexit_2.jpg
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Dr. DR SAUMYA PARANAWITHANA
    Golden Key Hospitals
    2016
    ඇස් පෙනීම අඩු විම.

    මේ ප්‍රශ්නෙ ඇත්තටම වුනේ අපේ අම්මට. අවුරැදු 2කට කලින් මේ doc ගාවට ගියා. එයා high power lenses දාල දිල තිබ්බ. george gunarathna එකෙන් තමයි කිව්වෙ සාමාන්‍යයෙන් එයා high power lenses දනෙව කියල. කොහොම වුනත් අද වෙද්දි ඔලුව කැක්කුම වගේ එනව :( . වෙනින් doc කෙනෙක් මේ දවස් වල channel කරනව
     
    Last edited:
    • Like
    Reactions: sthiwanka