මේ thread එක දොස්තරල ගැන හොඳ නරක අදහස් දැනගන්න දැන ගැනිමට.
ඔබගේ අත්දැකීම දාන්න මේ template එක copy paste කර use කරන්න. පළවෙනි field දෙක ඉංග්‍රිසියෙන් දාන්න.
Dr. <Doctor’s name in English>
<Hospital in English>
<Year>
<Sickness/condition>
<Your Experience>
ලේසියෙන්ම Google search කරන්න මේ විදිහට
Elakiri doc help Dr. <Name>
මේ thread එක ඔබටත් ඔබගේ පවුලේ ළඟම අයටත් ප්‍රයෝජනයත් බව මතක තියාගමු. ඒ නිසා අනවශ්‍ය comments/reply නොදා ඉමු.
(පිළිතුරැ දුන් කෙනෙක් contact කිරිමට thread එක යොදා නොගන්න)
Idea එකට කැමති අය bump එකක් දාගෙන යමු.
සැමට ජය!
ඔබගේ අත්දැකීම දාන්න මේ template එක copy paste කර use කරන්න. පළවෙනි field දෙක ඉංග්‍රිසියෙන් දාන්න.
Dr. <Doctor’s name in English>
<Hospital in English>
<Year>
<Sickness/condition>
<Your Experience>
දොස්තරගේ නම රෝහල හරියටම දන්නේ නැතිනම් මේ link එකෙන් හොයාගන්න.
echanneling Sri Lanka
Thread එකේ reply විතරක් කරන්න.
Use reply button only
echanneling Sri Lanka
Thread එකේ reply විතරක් කරන්න.
Use reply button only
>>>>
ලේසියෙන්ම Google search කරන්න මේ විදිහට
Elakiri doc help Dr. <Name>
මේ thread එක ඔබටත් ඔබගේ පවුලේ ළඟම අයටත් ප්‍රයෝජනයත් බව මතක තියාගමු. ඒ නිසා අනවශ්‍ය comments/reply නොදා ඉමු.
(පිළිතුරැ දුන් කෙනෙක් contact කිරිමට thread එක යොදා නොගන්න)
Idea එකට කැමති අය bump එකක් දාගෙන යමු.
සැමට ජය!
Last edited:
. වෙනින් doc කෙනෙක් මේ දවස් වල channel කරනව