Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Today at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri Dot Com Ekata Nadu Daala da? Meyka Aththa da?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.infosrilankanews.com/2017/08/lk.html

අනංමනං, එළකිරි හා මියුසික් ටොට් එල්කේ යන වෙබ් අඩවි සිය ගීත ඔවුන්ගේ වෙබ් අඩවිවල ගබඩා කරගනිමින් ඒවා නොමිලේ බාගත කිරීමට හා සවන්දීමට හැකියාව සලස්වමින් තම බුද්ධිමය දේපල අයිතිය කොල්ල කා ඇති බව පවසමින් ගීත හිමිකරුවන් පිරිසක් අදාළ සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට සූදානම්වන බව වාර්තා වේ.

නැසීගිය කලාකරුවන්ගේ ඥාතීන් හා කලාකරුවන් පිරිසක් එක්ව මෙසේ නඩු පැවරීමට සූදානම් බව නැසීගිය ජනප්‍රිය ගායකයකුගේ පුත්‍රයකු කියා සිටියේය.

සිය ගීත යොදාගමින් එම වෙබ් අඩවි අන්තර් ජාලය තුළ ජනප්‍රියව ඒ හරහා කෝටි ගණනින් මුදල් උපයන බවටද ඔවුන් චෝදනා කර සිටී.

එසේම, එම වෙබ් අඩවි ජනප්‍රිය බැවින් ඒවාට ලංකාවේ බහුජාතික සමාගම් ඇතුළු විශාල සමාගම් දැන්වීම් ලබාදී ඇති බවද ඒ හරහාද ඔවුන් කෝටි ගණනින් මුදල් උපයන බවද කියා සිටියේය.

තම ගීත රිගිං ටෝං වලට පවා අදාළ සමාගම් විසින් විකුණා ඇති බවද හෙළිකර ගැනීමට හැකිවී ඇති බවත්, එසේ උපයාගත් මුදල් අය කර ගැනීමට කටයුතු කරන බවද ඔවුහු පැවසීය.

වසර ගණනක සිට මේ කූට ඡාවාරම සිදුකරන බවත්, කලාකරුවන් බත් පැකට්ටුවක්, බෙහෙත් පෙත්තක් මිලදී ගැනීමට තරම් වත්කමක් නොමැතිව අනන්ත දුක් කම්කටොළු විදිද්දී අදාළ සමාගම්වල හිමිකරුවන් කඩේයාමට ද බෙන්ස්. බී.එම්.එබ්ලිව්. රථ පාවිච්චිකරන බවද ඔහු කියා සිටියේය.

බදු ගෙවන්නෙත් නෑ

අදාළ සමාගම් හිමිකරුවන් බදු ආදායම් පවා ගෙවීම් පැහැර හැර ඇති බවදට ද ඔවුහු චෝදනා කර සිටියේය.

මේ සම්බන්ධයෙන් ලිඛිතව ඉදිරියේදී ජනපතිවරයා, අගමැතිවරයා හා මාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන බවද ඔවුන් පැවසූහ.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විශාල විරෝධතා ව්‍යාපාරයක්ද දියත්කරන බව පැවසූ ඔවුන් අදාළ වෙබ් අඩවි විසින් කොල්ල කා ඇති ගීතවල හිමිකරුවන් සිටින්නේ නම් සිය එකතුවේ පොදු විද්‍යුත් ලිපිනය වන slankaartists@gmail.com පැමිණිලි කරන ලෙසත් තමන් හා එකතු වන ලෙසත් ඉල්ලීමක් කළේය.

(SLM)

[QUOTE="Al Baik, post: 22123132, member: 326965"] [url]http://www.infosrilankanews.com/2017/08/lk.html[/url] අනංමනං, එළකිරි හා මියුසික් ටොට් එල්කේ යන වෙබ් අඩවි සිය ගීත ඔවුන්ගේ වෙබ් අඩවිවල ගබඩා කරගනිමින් ඒවා නොමිලේ බාගත කිරීමට හා සවන්දීමට හැකියාව සලස්වමින් තම බුද්ධිමය දේපල අයිතිය කොල්ල කා ඇති බව පවසමින් ගීත හිමිකරුවන් පිරිසක් අදාළ සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට සූදානම්වන බව වාර්තා වේ. නැසීගිය කලාකරුවන්ගේ ඥාතීන් හා කලාකරුවන් පිරිසක් එක්ව මෙසේ නඩු පැවරීමට සූදානම් බව නැසීගිය ජනප්‍රිය ගායකයකුගේ පුත්‍රයකු කියා සිටියේය. සිය ගීත යොදාගමින් එම වෙබ් අඩවි අන්තර් ජාලය තුළ ජනප්‍රියව ඒ හරහා කෝටි ගණනින් මුදල් උපයන බවටද ඔවුන් චෝදනා කර සිටී. එසේම, එම වෙබ් අඩවි ජනප්‍රිය බැවින් ඒවාට ලංකාවේ බහුජාතික සමාගම් ඇතුළු විශාල සමාගම් දැන්වීම් ලබාදී ඇති බවද ඒ හරහාද ඔවුන් කෝටි ගණනින් මුදල් උපයන බවද කියා සිටියේය. තම ගීත රිගිං ටෝං වලට පවා අදාළ සමාගම් විසින් විකුණා ඇති බවද හෙළිකර ගැනීමට හැකිවී ඇති බවත්, එසේ උපයාගත් මුදල් අය කර ගැනීමට කටයුතු කරන බවද ඔවුහු පැවසීය. වසර ගණනක සිට මේ කූට ඡාවාරම සිදුකරන බවත්, කලාකරුවන් බත් පැකට්ටුවක්, බෙහෙත් පෙත්තක් මිලදී ගැනීමට තරම් වත්කමක් නොමැතිව අනන්ත දුක් කම්කටොළු විදිද්දී අදාළ සමාගම්වල හිමිකරුවන් කඩේයාමට ද බෙන්ස්. බී.එම්.එබ්ලිව්. රථ පාවිච්චිකරන බවද ඔහු කියා සිටියේය. බදු ගෙවන්නෙත් නෑ අදාළ සමාගම් හිමිකරුවන් බදු ආදායම් පවා ගෙවීම් පැහැර හැර ඇති බවදට ද ඔවුහු චෝදනා කර සිටියේය. මේ සම්බන්ධයෙන් ලිඛිතව ඉදිරියේදී ජනපතිවරයා, අගමැතිවරයා හා මාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන බවද ඔවුන් පැවසූහ. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විශාල විරෝධතා ව්‍යාපාරයක්ද දියත්කරන බව පැවසූ ඔවුන් අදාළ වෙබ් අඩවි විසින් කොල්ල කා ඇති ගීතවල හිමිකරුවන් සිටින්නේ නම් සිය එකතුවේ පොදු විද්‍යුත් ලිපිනය වන [email]slankaartists@gmail.com[/email] පැමිණිලි කරන ලෙසත් තමන් හා එකතු වන ලෙසත් ඉල්ලීමක් කළේය. (SLM) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom