Elakiri Dot Com Ekata Nadu Daala da? Meyka Aththa da?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    http://www.infosrilankanews.com/2017/08/lk.html

    අනංමනං, එළකිරි හා මියුසික් ටොට් එල්කේ යන වෙබ් අඩවි සිය ගීත ඔවුන්ගේ වෙබ් අඩවිවල ගබඩා කරගනිමින් ඒවා නොමිලේ බාගත කිරීමට හා සවන්දීමට හැකියාව සලස්වමින් තම බුද්ධිමය දේපල අයිතිය කොල්ල කා ඇති බව පවසමින් ගීත හිමිකරුවන් පිරිසක් අදාළ සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට සූදානම්වන බව වාර්තා වේ.

    නැසීගිය කලාකරුවන්ගේ ඥාතීන් හා කලාකරුවන් පිරිසක් එක්ව මෙසේ නඩු පැවරීමට සූදානම් බව නැසීගිය ජනප්‍රිය ගායකයකුගේ පුත්‍රයකු කියා සිටියේය.

    සිය ගීත යොදාගමින් එම වෙබ් අඩවි අන්තර් ජාලය තුළ ජනප්‍රියව ඒ හරහා කෝටි ගණනින් මුදල් උපයන බවටද ඔවුන් චෝදනා කර සිටී.

    එසේම, එම වෙබ් අඩවි ජනප්‍රිය බැවින් ඒවාට ලංකාවේ බහුජාතික සමාගම් ඇතුළු විශාල සමාගම් දැන්වීම් ලබාදී ඇති බවද ඒ හරහාද ඔවුන් කෝටි ගණනින් මුදල් උපයන බවද කියා සිටියේය.

    තම ගීත රිගිං ටෝං වලට පවා අදාළ සමාගම් විසින් විකුණා ඇති බවද හෙළිකර ගැනීමට හැකිවී ඇති බවත්, එසේ උපයාගත් මුදල් අය කර ගැනීමට කටයුතු කරන බවද ඔවුහු පැවසීය.

    වසර ගණනක සිට මේ කූට ඡාවාරම සිදුකරන බවත්, කලාකරුවන් බත් පැකට්ටුවක්, බෙහෙත් පෙත්තක් මිලදී ගැනීමට තරම් වත්කමක් නොමැතිව අනන්ත දුක් කම්කටොළු විදිද්දී අදාළ සමාගම්වල හිමිකරුවන් කඩේයාමට ද බෙන්ස්. බී.එම්.එබ්ලිව්. රථ පාවිච්චිකරන බවද ඔහු කියා සිටියේය.

    බදු ගෙවන්නෙත් නෑ

    අදාළ සමාගම් හිමිකරුවන් බදු ආදායම් පවා ගෙවීම් පැහැර හැර ඇති බවදට ද ඔවුහු චෝදනා කර සිටියේය.

    මේ සම්බන්ධයෙන් ලිඛිතව ඉදිරියේදී ජනපතිවරයා, අගමැතිවරයා හා මාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන බවද ඔවුන් පැවසූහ.

    ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විශාල විරෝධතා ව්‍යාපාරයක්ද දියත්කරන බව පැවසූ ඔවුන් අදාළ වෙබ් අඩවි විසින් කොල්ල කා ඇති ගීතවල හිමිකරුවන් සිටින්නේ නම් සිය එකතුවේ පොදු විද්‍යුත් ලිපිනය වන [email protected] පැමිණිලි කරන ලෙසත් තමන් හා එකතු වන ලෙසත් ඉල්ලීමක් කළේය.

    (SLM)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරියට නඩු දාන්න ඇහැකිද බං.. මේකෙ පරණ සිංදු නෑනේ.. අනං මනං එකේ නම් තියෙනවා.. ඕවා කරන්න පුලුවන් වැඩද..:lol:

     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    වෙබ් අඩවි අන්තර් ජාලය තුළ ජනප්‍රියව ඒ හරහා කෝටි ගණනින් මුදල් උපයන
    Ehenamm Apey GTRZ Koti Pathiyak
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    සිය ගීත යොදාගමින් එම වෙබ් අඩවි අන්තර් ජාලය තුළ ජනප්‍රියව ඒ හරහා කෝටි ගණනින් මුදල් උපයන බවටද ඔවුන් චෝදනා කර සිටී.

    :lol::lol:
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    elakiri hit wela thiyenne sex threads nisa yako

    nadu daanawanan ekata daapan nikan 2.50 unge sindu horakan kalaa kiyala daanne nathuwa

    :lol: :lol:
     

    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    වෙබ් අඩවි අන්තර් ජාලය තුළ ජනප්‍රියව ඒ හරහා කෝටි ගණනින් මුදල් උපයන
    Ehenamm Apey GTRZ Koti Pathiyak

    me site eka keeyak watinawa kiyalada umba hitan inne :eek:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,071
    20,293
    113
    Panadura
    :rolleyes: :rolleyes: :rolleyes:
    කිරියෙ කොයින්ද බන් නැසීගිය එවුන්ගෙ ගීත
    අනික තියෙන ඒවත් අයින් කරලානෙ...
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Elakiri eke download karanna tiyana audio video okkoma artist la dunnu ewa misak nikan upload karala naha :)

    :yes: Ape thiyenne awasara athuwa dapu sindu ewagema api ring tone karanneth naha. nasi giya gayakayange parana sindu meke aththeth naha

    :rofl: