ඔං හා හා පුරා කියලා ගෝල් දෙශයේ ප්‍රථම වතාවට උසස් පෙල කියලා විභාගයක් තිබ්බ්යි කියමුකො....හරිය......අහගන්ට...කො....ඔන්න ඉතින් අපේ නාඹර කොල්ලො,ගැටිස්සියො ටිකත් උඩ දාගෙන ජරමර කොරගෙන මුං මහ එජන්ත කොමක් සෙට් කරගන්ට හිතාන ඔක ලිව්වයි කියලත් කියමුකො....හැබැට....
...ඔය අල්ලපනල්ලේ....ඔව්වා බලන ගුරුහුරාලා මෙන්න කියපි....පඩි වැඩි කොරව්....නැත්නම් බඩු බනිස් කියාලා අහක්වෙලා.....එකත් එහෙම උනයි කියමුකො....
ඔං ඉතින් මේ අතරේ කවුරුත් නොදන්න දෙයක් සිද්ද වෙනවා.....අනේ ඉතින් අපි බලමු මොකක්ද එ කියලා....විභාග දේපාර්තමෙන්තුවේ සූර පප්පා චුටි කුකුට රාජකාරියක් පවරනවා......
දේමු සීසර්ට ගෙමක්.......මෙකට XXXXයොත් සෙට්....මම මගේ සූර පප්පා කොමේන් පැන්සොන් යන්න ලග එකේ....සීසර්ට ගෙමක් දිලම යන එක හොදා......කියලා හිතාන....කරන්ට ඔනා හරිය චුටි කුකුට කිව්වා.....
ඔන්න ඉතින් අන්තිම ජවනිකාවෙට ඉස්සෙල්ලා එක....ආ නැ...ඉටත් ඉස්සෙල්ල එක......
සූර පප්පා මහ අමුතු ගැජොට් එකක් ගෙනත් හයි කොලා....කොම්පිතරයක් ද මොකක්ද බහුබුතයක්.....එකෙන්ලු ලකුනු දෙන්නේ...අර විභාග ලිව්ව එකාලට...
ගෙම තියෙන්නේ මෙතනයි...මෙක අන්ජබජලයක් කලොත්....අර ලිව්ව එකාලට හුලං.....උන් ඔක්කොම සීසර්ට ,සීසර්ගේ අම්මව මතක් කොලයි....එතකොට සූර පප්පගේ වැඩේ ගොඩ දාගන්න පුලුවන් කියලා චුටි කුකුගේ බලු මොලෙට ෆැන්ටැස්ටික් අයිඩියා එකක් ආවා...
මතුසම්භන්දයි........................................................................
ඔයාලා මේ කාතාව ඉලග ටික සම්පූර්න කරන්ඩ....