Elakiri eke ඉන්න SQL දන්නා අය

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    Elakiri eke ඉන්න SQL දන්නා අය

    Elakiri eke ඉන්න SQL දන්නා අය මට උදව් කරන්න
    SQL walin Security Constraints apply කරන්නේ කොහමද?

    සරලවම කිව්වොත් username,passwords,profiles,roles SQL walin වලින් create කරන widiya දන්නා එක්කෙනෙක් ඉන්නවනම් මෙතන post කරනවද

    ලොකු උදව්වක්

    Exam එකෙකට ඕන වෙලා තියෙනවා
    මම net එකේ ගහල search කල
    එත් security වලට හොද Terena widya Tutorial ekek හොයාගන්න බැරි වුන

    Link ekek හරි තියෙනවනම් දෙන්න