Elakiri eke …

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,577
    98,571
    113
    ඇමරිකාවෙ පතල් හාරන කාලෙ හොදම බිස්නස් එක පතල් වලට ඕනි සවල් විකුණන එක

    එක්කො මොකක් හරි ආව ගමන් ඩිල්ශාන්/ Hashlips වගේ ගේම ගැහුව අයින් උනා නැත්තන් Core Technology එක වැඩ කරන විදියට ගිහින් ඒවට ඕනි service දෙන්න ඕනි.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,838
    1
    49,971
    113
    ප*යාගල
    sorry.com
    m
    ඇමරිකාවෙ පතල් හාරන කාලෙ හොදම බිස්නස් එක පතල් වලට ඕනි සවල් විකුණන එක

    එක්කො මොකක් හරි ආව ගමන් ඩිල්ශාන්/ Hashlips වගේ ගේම ගැහුව අයින් උනා නැත්තන් Core Technology එක වැඩ කරන විදියට ගිහින් ඒවට ඕනි service දෙන්න ඕනි.
    me dwas wala crypto bahinda hinda Gas fees aduwak thiyeida? eka nisa block chain wala programming ( Smart contract etc) walta hoda kalayak eida?
     
    • Like
    Reactions: dayt0na

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,571
    113
    m

    me dwas wala crypto bahinda hinda Gas fees aduwak thiyeida? eka nisa block chain wala programming ( Smart contract etc) walta hoda kalayak eida?
    ඔව් මචන් ගෑස් ෆී මේ ටිකේ අඩුයි. ඕකෙ කතාව මෙහෙමයි

    dev වලට කොහොමත් හොදයි මචන්. අපිට ගෙවන්නෙ Fiat (USD, LKR, EUR, ...) වලින්නෙ. Programming කරන එකට එතකොට අපි Crypto වල හිටියට අපිට ලොකුවට effect වෙන්නෙ නෑ ඔය බහින නගින ඒව.

    ගෑස් ෆී අඩු වෙන කාලෙට හිටු කියල අලුත් project පටන් ගන්නව හොදට ප්ලෑන් කරල project කරන උන්.

    වැඩි කාලෙටත් පටන් ගන්නව trend පස්සෙ දුවන උන්.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    තේරුනෙ නැති අයට- මේකෙ කියන්නෙ සයිකලේ හයිකරලා තියන දිලිසෙන දේවල් දූවිලි වලින් වැහුන තැන් ගැන