Elakiri eke Asahanakarayo

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Aththa kathawa sis..

    Issara wage neme.. Dan honda thread ekaka wunath post ekak danna behe jaara comment ekak hari danawa.. apita post ekak danna lajjai.. EK eka community ekak.. eka hinda hema jathiyakama minissu innawa.. eth dan naraka paththata gihin wedi kiyalai matath hithenne.. :( :(
     
    • Like
    Reactions: supzter

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,616
    3,212
    113
    කථාව නම් ඇත්ත..:yes:එකට කරන්න දෙයකුත් නැ ඉතින්.:no:.කරන අයම දැන ගන්න ඕන අනුන්ට කරදරයක් වෙන්නේ නැතිවෙන විදිහට EK බාවිතා කරන්න.. :)
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    කොහොමද නවත්තන්නේ කියලත් කියලම දාන්න :)
    පණිවුඩ යැව්වත් ඉතින් ලොක්කෝ හැමතිස්සෙම ඔන්ලයින් නෑනේ. අනික කීයක් කියල අයින් කරන්නද?
    අනික අපිත් ආසයි මොකක් හරි බලන්න කමෙන්ට් කරන්න. රිපෝට් කර කර ඉන්නවට වඩා :P
     

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    :no:
    ඇත්ත තමයි, දැන් girls ලත් වැඩිය ඔන්ලයින් නෑ ඔය හේතුව නිසා:oo:

    :yes: :yes: :yes: Ani ani... math kalayak nathuwa hitiye oya de nisa thama :rolleyes: Methana kellekta enna puluwan wathawaranayak thibbe nane dannam yantham podk aduwela... mehenmama thiboth hodai digatama...
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    aththatama elakiri eke girlsla adu oya hethuwa nisa. mata wunath ehema msgs dakkama epa wenawa....yannama hithuna welawal thibba.....:(:(:(:( eth mata meken godak hoda wuna nisai hitiye.:):):):)
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    කරන්න තියෙන්නේ report කරන එක තමයි
    admin/mod ලා ඒක ගැන හොයලා පියවරක් ගනී. :yes:
     

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    ඔයාලා ගියාට අපිට එන්න කිව්වේ නෑනේ,:(

    :shocked: Ai ram kivwe nadda? aya kivwa mata enna wenna Miga ei kiyala :( Cjgen oyage no1ka iluwama ayagawath na kivwa :( passe manthaniyama hoyan giya... :(
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මට තියන ප්‍රස්නය අද අපේ කශ්ටිය උදේ ඉදලා හවස් වෙනකොට නොයෙක් විදිහේ චරිත වෙනවා... සමහර විට අදුරගන්නකොට තිබුන හොද දවසෙන් දෙකෙන් නැති වෙනවා කටුස්සෝ වගේ පාට මාරු කරනවා... ඉතින් මෙතන කව්ද හොද කව්ද නරක කියලා තෝරගන්න හරිම අපහසුයි.... හොදම දේ හොද දේ පමනක් ගෙන අනෙක්වා බැහැර කර ජීවත් වෙන එක......:nerd:
     

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    කොහොමද නවත්තන්නේ කියලත් කියලම දාන්න :)
    පණිවුඩ යැව්වත් ඉතින් ලොක්කෝ හැමතිස්සෙම ඔන්ලයින් නෑනේ. අනික කීයක් කියල අයින් කරන්නද?
    අනික අපිත් ආසයි මොකක් හරි බලන්න කමෙන්ට් කරන්න. රිපෝට් කර කර ඉන්නවට වඩා :P

    :P 1kanam atha.. Me Gon wada GT hoya hoya hitiyoth sit1ke anik wada karanna hamba wenna 1ka nia api GTwadanuwath karana1ka hodai
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,408
    228
    63
    33
    At Home
    kochchara ahak karath wedak nahane

    fake ekaking aye enawane,

    ea fake ekath ahak karama aye ekaking enawane,

    ekath ahak karama ayeth wena ekaking enawane.

    .
    .

    IP ADDRESS එක BLOCK කරන එකෙන් මේක ටිකක් අඩු කර ගන්න පුලුවන් කියල මම හිතනවා:):):)
     

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    මට තියන ප්‍රස්නය අද අපේ කශ්ටිය උදේ ඉදලා හවස් වෙනකොට නොයෙක් විදිහේ චරිත වෙනවා... සමහර විට අදුරගන්නකොට තිබුන හොද දවසෙන් දෙකෙන් නැති වෙනවා කටුස්සෝ වගේ පාට මාරු කරනවා... ඉතින් මෙතන කව්ද හොද කව්ද නරක කියලා තෝරගන්න හරිම අපහසුයි.... හොදම දේ හොද දේ පමනක් ගෙන අනෙක්වා බැහැර කර ජීවත් වෙන එක......:nerd:

    :yes::yes::yes::yes: