Elakiri eke Asahanakarayo

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,408
    228
    63
    33
    At Home
    මට තියන ප්‍රස්නය අද අපේ කශ්ටිය උදේ ඉදලා හවස් වෙනකොට නොයෙක් විදිහේ චරිත වෙනවා... සමහර විට අදුරගන්නකොට තිබුන හොද දවසෙන් දෙකෙන් නැති වෙනවා කටුස්සෝ වගේ පාට මාරු කරනවා... ඉතින් මෙතන කව්ද හොද කව්ද නරක කියලා තෝරගන්න හරිම අපහසුයි.... හොදම දේ හොද දේ පමනක් ගෙන අනෙක්වා බැහැර කර ජීවත් වෙන එක......:nerd:

    හරියට හරි සහෝ.. හුගක් අය කොච්චර කල් ආශ්‍රය කලත් තේරුම් ගන්න අමාරුයි:):)
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,317
    1,362
    113
    Colombo
    කතාව නම් ඇත්ත තමයි නංගි.. එහෙම අය ගොඩාක් ඉන්නවා... ඒත් ඒවා සම්පූර්ණයෙන්ම නැතිකරන්න අමාරුයි.. එලකිරි එකේ ගොඩාක් කට්ටිය ඉන්නවා.. ඉතිං ඔය අතරේ අප්සෙට් කාරයොත් කීප දෙනෙක් ඉන්න පුලුවන්.. අපිට තියෙන්නේ ඒවා ඔයා කිව්වා වගේ එහෙම දේවල් ගැන ඉහලට දැනුම් දෙන එක විතරයි.. ඒත් ඉතිං GTRZ ට වුනත් කරන්න පුලුවන් ඒ අයව BAN කරන එක විතරයි.. එහෙම කරත් ඒ අය ආපහු වෙන ID හදාගෙන එනවා.. මම නම් හිතන්නේ හොඳම දේ එහෙම අයව ගනන්න් ගන්නෙ නැතුව ඉන්න එක.. :):)
    :):):)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    හොදම දේ තමය් ඒවා ගණන් ගන්නේ නැතුව ඉන්න එක. එත් ගැණු ළමයට ඒ දේ කරන්න ගොඩක් අමරුය්. ඒත් එකට කරන්න දෙයක් නෑ.......
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    අපි හැමෝම එළකිරි එකේ ඉන්නෙ එකම පවුලක් වගේ. අපේ අය්යලා අක්කලා කොච්චර අර්ථවත්, ලස්සන, හිනායන threads ද දාන්නෙ! අපි හැමෝම මේකෙන් ගොඩක් අලුත් දේවල් ඉගෙන ගන්නවා. හිනාවෙනව. විශේෂයෙන්, තනියෙම මෙහෙට වෙලා ඉන්න මට, දුක හිතුනම, මේකෙ threads බලල තමයි හිනාවෙන්නෙ. අපි අපිට කොච්චර උදව් කරගන්නවා ද!!! එහෙම එකම පවුලක් වගේ ඉන්න අපි අතරට ඉඳල හිටල එන අසහනකාරයෝ ඔයගොල්ලොත් දැකල ඇති. රෙප් දෙන තැන් වල නරක පින්තූර දාන්න, කොමෙන්ට් කරද්දි ජරා විදිහට කොමෙන්ට් කරන්න, වගේම, අපිට කියවද්දි ලැජ්ජාවට කඳුලු එන්න තරම් නරක messages එවන්න තරම් මොවුන්ට අසහනයක් තියෙනව. අපි එළකිරි එකේ සදාචාරසම්පන්න සාමාජිකයින් හැටියට මේව පිටුදකින්න ඕනෙ. ඇත්තටම GTRZ අය්යා ඉක්මනින්ම ඒ අයව අයින් කරනවා තමයි,ඒත් ඒ අය එළකිරි එකේ ඉන්න තප්පරයක් ඇති තව කෙනෙක්ට අප්පිරිය හිතෙන වැඩක් කරන්න.
    අළුතෙන් එන අයටත් එක්ක කියන්නෙ, ඔහොම දෙයක් ඔයගොල්ලොට එවල හරි, ඔයගොල්ලොගෙ thread එකේ දාල හරි තිබ්බොත්, ඉක්මනින්ම GTRZ අය්යට පණිවුඩයක් යවන්න......එළකිරි එක අපේ ලංකාවෙ තියෙන වැදගත් ම site එකක්. ඒකෙ නම කැත කරන්න දඟලන, මේ අසහනකාරයො මේ වෙබ් අඩවියෙන් අයින් කරන්න අපි පියවර ගමු.

    e wage ayata reply karanna yanna epa.. nodekka gaanata inna... awussanna yannath epa...:no:
    asahana kaarayonta oneth mokak hari konak hoyagena ellenna ne.? :nerd:

    hang out wenna membersla thora ganna kota tikak paressam wenna... samaharu heart eken Clean nehe...
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    කෙනෙකුගෙ උප්පත්තියෙන් එන දේවල් කාටවත් වෙනස් කරන්න බැහැ. නමුත් හැදියාව කියනදේ ඉගෙන ගන්න පුලුවන්. මේකෙත් ඉන්නවා හැම ජාතියකම එවුන්. නමුත් බලන්න... අසභ්‍ය දෙට නේද වැඩියෙන් තැන තියෙන්නෙ. මේක අපේ රටේ සහ අනාගතයෙ අවාසනාව.
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    IP ADDRESS එක BLOCK කරන එකෙන් මේක ටිකක් අඩු කර ගන්න පුලුවන් කියල මම හිතනවා:):):)

    IP කියල් කීයක්‌ බ්ලොක් කරන්නද? අනික මෙහෙ වැඩිපුර ඩයිනමික්නෙ තියෙන්නේ.
    අපේ උන ප්‍රොක්සි වලින් හරි බහී. දවසකට අඩුම ගානෙ කොහොමහරි IP 200000ක්වත් බ්ලොක් කරන්න වෙයි නේද?:eek::lol:
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    කතාව නම් ඇත්ත තමයි නංගි.. එහෙම අය ගොඩාක් ඉන්නවා... ඒත් ඒවා සම්පූර්ණයෙන්ම නැතිකරන්න අමාරුයි.. එලකිරි එකේ ගොඩාක් කට්ටිය ඉන්නවා.. ඉතිං ඔය අතරේ අප්සෙට් කාරයොත් කීප දෙනෙක් ඉන්න පුලුවන්.. අපිට තියෙන්නේ ඒවා ඔයා කිව්වා වගේ එහෙම දේවල් ගැන ඉහලට දැනුම් දෙන එක විතරයි.. ඒත් ඉතිං GTRZ ට වුනත් කරන්න පුලුවන් ඒ අයව BAN කරන එක විතරයි.. එහෙම කරත් ඒ අය ආපහු වෙන ID හදාගෙන එනවා.. මම නම් හිතන්නේ හොඳම දේ එහෙම අයව ගනන්න් ගන්නෙ නැතුව ඉන්න එක.. :):)

    :yes::yes::yes::yes::yes::yes:
     

    Tupac Shakur

    Member
    Jun 6, 2011
    15
    2
    3
    Heaven
    ඔව් ඔව්, ඒක ඇත්ත. ඒත් එයාල ගැන දැනුම් දුන්නෙ නැත්තන් සමහර වෙලාවට එපා වෙන දේවල් වෙන්නෙ. කවුරුත් කැමති නෑ නෙ තමන්ගෙ profile එකේ නරක පින්තූර දානවට. මට හිතාගන්න බැරි එහෙම වැඩ කරන්න තරම් එයාලගෙ මනස අවුල් වුනේ කොහොමද කියල.

    aththatama elakiri eke girlsla adu oya hethuwa nisa. mata wunath ehema msgs dakkama epa wenawa....yannama hithuna welawal thibba.....:(:(:(:( eth mata meken godak hoda wuna nisai hitiye.:):):):)

    :sorry::sorry::sorry:

    Thanks for the info sis :nerd::nerd: