Elakiri eke ayyala mta phn ekak set kala

Podimal

Member
Nov 10, 2013
4
0
0
galaxy s4 anycall kiyala meke inna eka ayya kenek mta phn ekak sell kala,baluwama eka usa wala gahapu at&t ekak.maha boru karayo mehema ayata rawatenna ep ahuwama kiyanawa ai malli pani komadu gkiyala komadu gedi illan kanne kiyala u kiyanawa anycall kiyanne korean wala thiyena network ekaklu onna balanna mekunge hati mta meka sell kale 45000 kata 20kwath watinna YOHAN 22 kiyala minihek dan paththa palathewath enna mta kiyanna mekata mokakda karanne kiyala :angry::sorry::P
 
Kushan241

Member
Nov 10, 2013
7
0
0
අනේ අනිච්චේ දුක්කේ කිව්වලු උඹට හොද වැඩේ මේකෛ ඉන්නෙ අණ්ඩපාලයෝ කට ඇරියොත් හතරවරම් බොරැ කෙළින්නේ.දන්න හු$$$ ක් නෑ.:D
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,083
    4,846
    113
    -In Darkness-
    මට තේරෙන් නෑ උඹ පටලලාද කියලා තියෙන්නේ කියලා. දැන් ඌ උඹට දුන්නේ Anycall version එකක්ද නැත්තම් At&t එකක්ද? මොකද Anycall වලට වඩා At&t එක හොඳයි. At&t කියන්නේ Original international එකක් :yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    machn at&t eka hodaine.....
    kohoma hari anycall korean walatama gahapu eka unath loku awlk na.bt ekada kiyla sure na.
    mkak hari ganna kalin hoyala balana eka ube wadakne machn :)
    hodata hoyala baluwa nm ohoma wenne na.
    pluwan nm oke photos danna.imei eka nathuwa os version ehema danna.ethkta check karanna pluwan.
    mn ayeth kiynwa oke issaraha at&t gahala thiyenwa nm oka hoda ekak.baya wnna epa.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මට තේරෙන් නෑ උඹ පටලලාද කියලා තියෙන්නේ කියලා. දැන් ඌ උඹට දුන්නේ Anycall version එකක්ද නැත්තම් At&t එකක්ද? මොකද Anycall වලට වඩා At&t එක හොඳයි. At&t කියන්නේ Original international එකක් :yes::yes:

    :yes::yes:
    AT&T means "American Telephone & Telegraph"
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මට තේරෙන් නෑ උඹ පටලලාද කියලා තියෙන්නේ කියලා. දැන් ඌ උඹට දුන්නේ Anycall version එකක්ද නැත්තම් At&t එකක්ද? මොකද Anycall වලට වඩා At&t එක හොඳයි. At&t කියන්නේ Original international එකක් :yes::yes:

    :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉල්ලං පුකේ ටිංකිරි ගාගත්තට මක් කරන්නද බං.. වැඩක් කරනකොට දෙපාරක් හිතන්න එපෑය.. රුපියල් සීයක් දෙසීයක් නම් කමක් නෑ.. මං ෆෝන් ගැන නම් දන්නෙ නෑ.. ඒක නිසා බම්ප්..:)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    sorry dot.com tama...aduma gane ganna kalin meke inna anik ayagen ahannawath tibbane ban
     
    mayura12345

    Member
    Mar 31, 2007
    2,236
    85
    0
    badulla
    මට තේරෙන් නෑ උඹ පටලලාද කියලා තියෙන්නේ කියලා. දැන් ඌ උඹට දුන්නේ Anycall version එකක්ද නැත්තම් At&t එකක්ද? මොකද Anycall වලට වඩා At&t එක හොඳයි. At&t කියන්නේ Original international එකක් :yes::yes:

    exactly :D
     
    Kushan241

    Member
    Nov 10, 2013
    7
    0
    0
    මගේ Galaxy S4 ඵක පිපුරැවා ඊට පස්සෙ මං කිසි කෙනෙක් විශ්වාස කළේ නෑ.ඵ්ක ඇවිල්ලා UK වල මගෙ මල්ලි ගෙනාවේ දැන් මං පාවිච්චි කරන්නෙ කොරියන් ඵකක් ඵ්කෙ ඩිස්ප්ලේ ඵක ගියත් මට ප්‍රශ්නයක් නෑ 20000:lol:
     
    SLmaare

    Member
    Oct 1, 2013
    77
    2
    0
    Kandy
    "baluwama eka usa wala gahapu at&t ekak"

    ithin yako anycall walata wadiya at&t kocc hodada? ubata akka pennala nangi deelane -.-

    at&t nan hodai aniwa.habai ithin wikunapu eka mokuth karala naththan :) 4n eka hodai nan ithin wikunapu eka thmai modaya.u eke watinakama danne na.ubath ehma thamai.nikamata at&t wala meaning eka googe karala compare karala balahanko :lol:
     
    Last edited: