Elakiri eke ayyala mta phn ekak set kala

Rajesh Sri

Member
Nov 10, 2013
6
0
0
Galaxy Docomo Version තමා හොදම ඵ්ක තමා කොරියාවෙ නම්බර් වන් දෙක තමා Anycall තුන තමා At&t හතර තමා T Mobile අනිත් ඵ්වා නෙට් ඵකේ සර්ච් කරලා බලන්න
 

SLmaare

Member
Oct 1, 2013
77
2
0
Kandy
Galaxy Docomo Version තමා හොදම ඵ්ක තමා කොරියාවෙ නම්බර් වන් දෙක තමා Anycall තුන තමා At&t හතර තමා T Mobile අනිත් ඵ්වා නෙට් ඵකේ සර්ච් කරලා බලන්න


Docomo Version තමා හොදම ඵ්ක තමා කොරියාවෙ නම්බර් වන්:rofl:
riduna ne.matto mam compare karala thiyenne anycall vs at&t.math dannwa docomo gana.koriyawe newei yako worlds no.1 wath kiyapan. :lol:
mam kiyala nane at&t worlds no.1 kiyla :shocked:
 

Podimal

Member
Nov 10, 2013
4
0
0
SPRINT ඵක නෙමේද නම්බර් වන්.මං හිතන් හිටියෙ ඵ්ක කියලා.:shocked::no::eek:
 

Kushan241

Member
Nov 10, 2013
7
0
0
Galaxy S4 හදන ෆැක්ටරිය තියෙන්නෙ කොරියාවෙ නෙමේ රත්නපුර හාලිඇල කියන පැත්තේ.තව ඵකක් කිරිඇල්ලෙ තියෙනවා.ඔක්කොම ඵන්නෙ Made in Korea by samsung කියන ලේබලෙන් හොර ජාවාරමක් රත්නපුර පැත්තෙ ප්‍රසිද්ධ මැණික් කාරයෙකුයි සන්ධානෙ පළාත් සභා ඇමතියෙකුගෙ පුතෙකුයි සෙට්වෙලා මේක කරන්නේ.කස්ටම් ඵකත් හවුල් කොරියාවෙන් ගෙන්නන විදිහට TRCSL Approve ඵක අරන් මෙයාලා මෙහෙ ෆෝන් විකුණනවා.ඔයාලා තවත් මේවට රැවටෙන්න ඵපා.මගේ දන්න හොදම හිතව‍තෙක් කිව්වේ.ඵයා ළග ෆොටොත් තියෙනවා.ලංකාවෙ ගහන හොර කොපි ඵ්කෙන් 25% කොමිසම ආණ්ඩුව අතට යනවා
 

Chan Ayya

Member
Nov 13, 2013
3
0
0
ඔව් අපේ ලහිරැ මල්ලිත් ඔය වගේ කථාවක් කිව්වා.නුවරඵළියෙ කෑම්ප් සයිට් ගහගෙන සුද්දො වගයක් මේ දවස්වල ඵහෙ ලොකු පරීක්ෂණයක් කරනවලු.Samsung Team ඵකක් කියලා තමා කිව්වේ.වැඩේ ආරංචි වෙලාද දන්නෑ.හැබැයි ඉන්ටර්නෙට් ඵකේ දාලා තිබ්බා ඵයාල Hybrid දුරකථනයක් නිපදවන්න ලෑස්තිවෙලා ඉන්නවා කියලා.මේ ඵ්කද දන්නෑ ඵ්කෙ Ear Sensor Noise sensor කියලා අලුත් Features දෙකක් ඵනවලු Galaxy S4 Active කියලා ආවේ ඵ් වගේ මේකත් ඵන්නෙ Galaxy S5 Hybrid කියලා.

කොහොම හරි දැනට තීරණය වෙලා තියෙන විදිහට මේ නොයිස් කියන ෆීචර් ඵකෙන් අනිත් පැත්තෙ ඉදලා කථා කරන කෙනාගෙ කට ගදද නැද්ද කියලා බලන්න පුළුවන්.වෙන ගදවල් ගැන නම් මම දන්නෑ.

Ear Sensor ඵකෙන් වෙන්නෙ ෆෝන් ඵක කණට කිට්ටු කළාම සුමිහිරි සංගීත රටා විදගන්න පුළුවන් ඵ්කට හෑන්ඩ්ස් ෆ්‍රී ඕන නෑ.ඵ් කියන්නෙ මෙහෙම හිතන්න ඔයා කැමති Hip Pop වලට තව කෙනෙක් කැමති රොක් වලට දැන් ෆෝන් ඵකේ අප්ලෝඩ් වෙලා තියෙන්නෙ ඵක ඵක ගීත ඉතින් ෆෝන් ඵක විනෝදෙට වගේ යාළුවෙකුගෙ කණට ළංකලොත් ඵයා ආස මේකෙ තියෙන ගීතයක් තමා ඇහෙන්නේ.‍ගොඩක් අය කියන්නෙ විනෝදෙන් සැහැල්ලුවෙන් ගත කරන කෙනෙකුට මේක ගොඩක් හොද උපකරණයක් වේවි කියලා