elakiri eke hamaoma enna

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,231
    4,383
    113
    ඇයි එන්නද
    machanla mata aurudakata isella dilag wimax connection ekek thebuna.. mama eke bill eka geuwe nathi nisa disconnect kara.. mata ada mehama letter ekek ava..
    eke salli gwuwe natham vikalpa magakin gannava kiyala dala thebuna. machala mama meka geuwe natham mava hire dayda. help me machanla

    machanla 512kbps 4 months valata billa 11000k :(
     
    Last edited:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    bill eka pay karapan mchan.nattam umbata bill eka wage 20 gunayak weyadam wei cause watunoth
     
    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    :oo::oo::oo::oo:මෙහෙමයි මචන්... උන් කියනව අපිට නඩු දානව කියල.. එත් උන් නඩු දාන්නේ නැහැ.. මොකද උන්ට නඩු කියන්න අපි ගෙවන්න තියෙන ගානට වඩා වැඩි ගානක් වියදම් වෙන නිසා:D:D:D... ඒක නිසා බය වෙන්න එපා මචො... හැබැයි උබේ ID එකට තව dialog sim අරගන්න නම් බැරි වෙනවා:no::no::no:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,231
    4,383
    113
    ඇයි එන්නද
    :oo::oo::oo::oo:මෙහෙමයි මචන්... උන් කියනව අපිට නඩු දානව කියල.. එත් උන් නඩු දාන්නේ නැහැ.. මොකද උන්ට නඩු කියන්න අපි ගෙවන්න තියෙන ගානට වඩා වැඩි ගානක් වියදම් වෙන නිසා:D:D:D... ඒක නිසා බය වෙන්න එපා මචො... හැබැයි උබේ ID එකට තව dialog sim අරගන්න නම් බැරි වෙනවා:no::no::no:

    ane manda ban mage atha gahneava. type karannath amaruye
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    :oo::oo::oo::oo:මෙහෙමයි මචන්... උන් කියනව අපිට නඩු දානව කියල.. එත් උන් නඩු දාන්නේ නැහැ.. මොකද උන්ට නඩු කියන්න අපි ගෙවන්න තියෙන ගානට වඩා වැඩි ගානක් වියදම් වෙන නිසා:D:D:D... ඒක නිසා බය වෙන්න එපා මචො... හැබැයි උබේ ID එකට තව dialog sim අරගන්න නම් බැරි වෙනවා:no::no::no:

    හැම කෙස් එකටම නඩු කිවුවෙ නැත්තත් නඩු කියනව කියල බය කරන්න කේස් 10 ට 1ක් වගෙ නඩු කියනව මම දන්න තරමින්....මොකද නැත්තම් හැම එකාම පොලු තියයිනෙ සැපට.....මටත් අවුරුදු ගානකට කලින් මොබිටෙල් එකෙන් කෙස් එකක් ආව මම එකෙක්ට විකුනපු සිම් එකක් ඌ මගෙ නමටම යුස් කරල....ටෙලිකොම් එකේ වැඩ කරන අන්කල් කෙනෙක්ගෙන් අහල බැලුවම කිවුව නඩු දැම්මොත් වෙන පඩුවට වඩා ගෙවල ශේප් වෙන එක හොදයි කියල.... ඉතින් මම නම් ගෙවුව.....

    මගෙ යලුවෙකුත් මට කිවුව වෙන නඩු කෙස් එකකට උසාවි යනකොට බිල් නොගෙව පොලු තියපු නඩු උසාවිහෙ අහනව දැකල තියනව කියල
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ඩයලොග් නම් කොහොමද දන්නෑ මචං

    මට දවසක් පොරක් හම්බවෙලා කිව්වා මිනිහගේ මොබිටෙල් බිල ගෙව්වේ නෑ කියලා

    මිනිහව වැහුවලූ..

    ඇත්තද දන්නෑ..

    මොකාට උනත් බං නඩු දාන එක සෑහෙන වියදම් යන වැඩක්..ඒකනිසා උන් එහෙම කරන එකක් නෑ බං

    උඹව බය කරලා සල්ලි ගන්න කියන්න ඇති