elakiri eke hamaoma enna

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    නෑ බන් උඹේ බිල් එක 50000ට වැඩි නැත්නම් එහෙම නඩු දාන්නෙ නෑ උන් කොරන්නෙ බය කොරන එක ඒක ඕනම කස්ටියක් කරනව ගොඩක් කොම්පැනි කාරයෝ වර්තමානයේ නඩු කියන්න උන්ගෙ ආදායමට වඩා යනවා උබේ බිලටත් වැඩියෙන් ගියහම උන්ට පාඩුයි නේ හැබැයි වෙන මාර්ගෙකින් ඩයලොග් එක සමග ගනුදෙනු කරනව නම් උන් ඒකෙන් උබෙන් ගාණ ගන්න බලවී එතකොට නම් ඉත්න් කේස් තමයි

    අනික අඩු ගානක් නම් ඕක ගෙවල දාහන් නැත්නම් උබව බ්ලැක්ලිස්ට් වෙනවා අනික දැන් ඔහොම පොලි තියෙන එකෙක් වෙන දේකට මාට්ටු වෙලා නඩුවක් ගියොත් බැංකු වලට පොලි තියපුවා ඔය බිල් නොගෙවපු කේස් ඇදිල එනවා මොකද දැන් මිනිස්සු ගැන දත්ත එකතු කරන අය ඉන්නවා

    අවුලක් නැත්නම් ඕක ගෙවල දාහන් මොනා උනත් උඹ යූස් කොරානේ මොකටද නිකන් කොම්පැනියකට හරි ණය කාරයෙක් කියන ලේබල් එක ගහගන්නේ

     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    vhelu karanna epa ban
    උඹ අප්සට් වෙන්න එප මචන්

    උන් කියන විදිහට එහෙම නඩු දාන්න බෑ

    එහෙමනම් ඉතින් උන්ට ලංකාවේ බාගයකට විතර නඩු දාන්න වෙනවා

    උන් කටින් සද්ද දාලා බය කරලා සල්ලි ගන්න හදන්නේ..පිස්සු යක්කු..

    උන් ඉතින් හරියට සර්විස් එක දෙනවනම් කවුරුත් පොලු තියලා මාරු වෙන්නේ නෑනේ

    උඹ තව ටික දවසක් බලපන් මචං
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පොඩ්ඩ පොඩ්ඩ ගෙවලා හරි ශේප් වෙන්න බලන්න මචං ..... නැත්නම් කියන්න බෑ නඩු දැම්මොත් ..... අනික අපි කෙනෙක්ගෙන් සේවාවක් ගත්තා නං ඒකට නිසි අගය නොදී ඉඳීම වැරදියි නේද:D