ඇයි මචං උඹලට තේරෙන්නෙ නැත්තෙ ?
ඔය fake ID කාරයොන්ට ඕන උඹල ලවා කුණුහරුප කියවන්න
ඊටපස්සෙ එළකිරි එක චාටර් කරවල
උඹලවත් බෑණ් කරල දාන්න
කොටින්ම කිව්වොත් මේ උඹල කරන්නෙ fake ID එකාගෙ පදේට නැටීමක් නේද ?
රටට තියෙන ආදරේ පෙන්නන්න
රටට වින කරන උන්ට කුණුහරුපෙන් බණින්න ඕනෙ කියල කතාවක් නෑ නේ මචං

..sanath karayat illagena kanawa.uut waradi...eeta wada aru taniyen hina wenawa ati...
katwath nemei
mama kiwwe prashana nathuwata uba forum 1ka waradi kiyala prashnayak genawa 