Elakiri en ek limit kra bn.

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,028
    16,709
    113
    අපිත් ඉතිං මුළු දවසෙම මේකේ නෑනේ.හිතුණහම ඵන්නේ.කොහොමත් දවසක් මේකේ ඵක දිගට ඉන්න තරම් දෙයක් නම් නෑ ත්‍රෙඩ් ඵකක වලියක් දාගත්තේ නැත්නම්..ඔය උදේ මේකට අැවිත් පාන්දර 2-3 වෙනකන් ඵක දිගටම ඉන්නේ ඵහෙම වලි දාගන්න උන් තමා.අැයි අරූට රිප්ලයි ඵක ඉක්මණට දෙන්න ඵපැයි නැත්නම් මදි කමක් වගේ අැතිනේ..සිංහලු හරි දරුණුයි ලු නේ ඒ පැත්තෙන්.😅😅