1)not in a position to-යම් කිසි දෙයක් කිරීමට පුලුවන් තත්වයක නෙමෙයී ඉන්නෙ යනුවෙන් ප්රකාස කිරිම සදහා මෙම වාක්ය රටව බවිත කෙරෙ..
S+am/is/are+NOT IN A POSITION TO+ INFINITIVE
මම ඔයාට උදවු කරන්න පුලුවන් තත්වයක නෙමේ ඉන්නෙ
I'm not in a position to help you
ඔහු කතාවක් පවත්වන්න පුලුවන් තත්වයක නෙමේ ඉන්නෙ
He is not in a position to make a speech.
ඈය ජීවිතයේ යතාර්තය තේරුම් ගන්න පුලුවන් තත්වයක නෙමේ ඉන්නෙ.
she is not in a position to understand the reality of life..